කණමදයා වගේ බීගෙන

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කලන්තයක් හැදිලා හරි මැරිලා හරි වැටුනොත් ඇරෙන්න ඔහම බලු වෙන්නේ නැ කියල ඉරහද වගේ සුවර් :cool:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    ඔව් බන් කාලකන්නි ගිහින් මාවයි තව එකෙක්වයි දාල ඌට නම් එලිවෙලාම තමයි ඇහෙරිල ටියෙන්නේ මම නම් ඌව දැක්කෙත් නැ මහ රැ ...හිනෙන් වගේ බොඩිමට ආවිත් තිබ්බ

    :lol: හැබැයි මචං බීලා වැඩි උනහම ඔහොම ඉන්නවා තරම් සැපක් ලොවෙත් නෑ ....අනිත් උන් අඩු වලින් උස්සද්දි මරං කන්න තරං තරහක් එන්නෙ...
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    මරුසිරා;21834011 said:
    කලන්තයක් හැදිලා හරි මැරිලා හරි වැටුනොත් ඇරෙන්න ඔහම බලු වෙන්නේ නැ කියල ඉරහද වගේ සුවර් :cool:

    :yes::yes::yes:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අපරාදේ කියන්න බැ බන්.. මමයි අයියයි මල්ලියි එකේ බොතලේ ගහන්නේ.. සහොදර කම කියන්නේ කවදාවත් හොරෙන් බිල නැ උන් මට දෙන්නේ නැතුව.. :yes::yes::yes:
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    eka parak vamaney daala vamaney godema nidi man.. kari yaluwo, un tika bajaw danava.. ekek help ekak dunne na.. eeta passe unth ekka set unema na
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    අපරාදේ කියන්න බැ බන්.. මමයි අයියයි මල්ලියි එකේ බොතලේ ගහන්නේ.. සහොදර කම කියන්නේ කවදාවත් හොරෙන් බිල නැ උන් මට දෙන්නේ නැතුව.. :yes::yes::yes:

    :lol::lol: උබලා තුන්දෙනා මරුවට ඇති බන්....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Village vala nam, Mama dakala thiyenava, Mea ayata bonna deepu ayama pocket eka suddha karanava.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    eka parak vamaney daala vamaney godema nidi man.. kari yaluwo, un tika bajaw danava.. ekek help ekak dunne na.. eeta passe unth ekka set unema na
    :)
    වමනේ ගොඩේ නිදාගත්තට කමක් නැහැ බන් ,,,
    උබට එකෙන් ලොකු වාසියක් උනේ.
    ජිවිතේට අමතක නොවන පාඩමක්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක දවසක් කෙල්ලෙක් ගෙ සීන් එකකට බීලා බීලා කන මදයා වගේ ගෙදර ඈවිත්. හෑබෑයි ආපු විදිය නම් දන්නෙ නෑ.පාන්දර 2 ට විතර ඈහෑරුනා මදුරුවො කන නිසා. එතකොටයි මම දෑක්කෙ මම ඉන්නෙ එලියෙ කියලා. එලියෙ ඉස්තෝප්පුවෙ බිම. අයියා මගේ ලගට බිම වාඩි වෙලා ඉන්නවා. තාත්තා මාව එලියට දාලා දොර වහලා. අයියා මාව බේර ගන්න හෑදුවාම තාත්තා අයියවත් එලියට දාලා. අයියා එලි වෙනකල් ඈහෑරලා මාව බලාගෙන මට ඈහෑරෙනකල් මදුරුවො එලවලා. එදා තමයි දෑනගත්තෙ ඒකා මට කොච්චර ආදරේද කියලා.එදායින් පස්සේ මම වෑටෙන්න බොන එක ටිකක් අඩු කලා

    ඔය වගේ සහෝදරයො හැමෝටම ලැබෙන්නෙ නෑ පින් කරන්න ඕනෙ
    මගෙ අයියි මල්ලියි දෙන්නත් එහෙම තමා මට දැන් අවුරුදු 37 ක් මගෙ ජීවිතේට අපි 3 න් දෙනා තරහවෙලා නෑ. මල්ලියා හිටපු ගමන් මල පැනල ගෙදරින් ගියත් පැය 2 - 3 කට වඩා ආවෙ නැත්තම් අයියයි මායි හොයන්න යනව කොයි ලොකෙ හිටියත් හොයන් තමා එන්නෙ අපි දැන් බැදල දරුවොත් ඉන්නව. අයියයි මල්ලියි ඒ දෙන්නගෙ බිස්නස් එකක් කරන්නෙ උන් දෙන්නට ජයයි මම කොමියුනිකේෂන් එකක් කරන්නෙ අවුරුද්දකට 3 - 4 පාරක් දෙන්නත් එක්ක එනව මාව බලන්න මමත් යනව ඔය ආපු වෙලාවට ෂොප් එකේ අඩු පාඩු තිබ්බොත් හදල තමා යන්නෙ නැත්තම් චෙක් එකක් ලියල මේසෙ උඩ තියල යනව මමත් දැක්කෙ නෑ වගේ ඉන්නව:P දවසක් ගෙදර ප්‍රිජ් එක කැඩිල මම නැති වෙලාවක ඇවිත් මුන් දෙන්න අලුත් ප්‍රිජ් එකක් ගෙනත් තියල පරන එක පටවන් ගිහින් අපි හරියට යාලුවෝ වගේ මම හැමදාමත් පතන්නෙ අපි හැම ආත්මයකම සහෝදරයො වෙන්න කියල
    :):):cool:
    පට්ට බන් ...
    මමයි මල්ලිත් ඔය වගේ තමයි බන්.
    මම නම් බොන්නේ නැහැ හැබැයි ඉතිං අරු නිසා නම් ඕනි තරම් කටු කාලා වලි දාගෙන තියනවා ..
    ඔව්වා සහෝදරකමට වෙන සාමාන්‍ය දේවල් බන් ..
    හැබැයි ජිවිතේට හොද පාඩම් ..
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    Village vala nam, Mama dakala thiyenava, Mea ayata bonna deepu ayama pocket eka suddha karanava.

    ඔව් බන් සමහර උන්ට යලුවො කියන්නත් බැ...තිරිසන්නු වගෙ එවුන් ඉන්නෙ ..
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දවසක් හොදටම ගහලා රෑ 1ට විතර ආවා... මට තේරුනා වාහනේ එලවන්න බෑ ඈස්දෙක හොදටම පියවෙනවා කියලා.. ඒත් බොහොම අමාරුවෙන් ඈස් දෙක ඈරගෙන හෙමින් හෙමින් ආව... උදේ 5ට විතර ඈහෑරිලා බලනකොට අතුරුගිරිය පෑත්තේ හෙන ඈතුලක නොදන්න පෑත්තක කාර් එක නතර කරගෙන ඉදලා තීය්න්නේ. මෙලෝ දෙයක් මතක නෑ.. මෑප් එක බලාගෙන හයිලේවල් එකට ආවා පෑයක් විතර එලවලා.

    තව දවසක් රෑ හොදටම ගහල එන ගමන් නුගේහොඩ හරියෙදි මට තෙරුනා තවත් නම් යන්න බෑ කියලා.. කාර් එක පාරේ අයිනට දාගෙන මම පොඩ්ඩක් නිදාගන්න්න හිතුවා... රෑ 2ට විතර වෙන්න ඕන. හොද පොඩ්ඩ.. ඈහෑරෙනකොට 6.30, අම්මටසිටි කාර් එක ස්ටාට් වෙන්නේ නෑ.. මම නිදාගෙන තියෙන්නේ ලයිට් ඔන් කරගෙන, බෑටරිය බෑහෑලා. තල්ලුවන් දාන්න වත් බල්ලෙක්වත් නෑ... මූසලයා වගේ ගද ගහ ගහ කෙලින් ඈවිදගන්නත් බෑරිව වාහනේ පාරේ දාල මම ගියා බෑටරි කඩයක් හොයාගෙන මහරගමටම...

    ආහ්.. තව ගොඩාක් කාලෙකට ඉස්සර.. එදානම් වාහනේ නෑ.. ඒත් හොදටම ගහලා තිබිරිගස්යායේ හන්දියට ආව ත්‍රීවීල් එකක් වත් ගන්න ගෙදර යන්න.. මහ රෑ සෑහෙන වෙලා ගියා කිසිම වාහනයක් නෑ.. ඉතින් මම පොඩ්ඩක් වාඩිඋනා පේමන්ට් එකේ කෙලින් ඉන්න බෑරි හින්දා... අම්මටසිරි, ඈහෙරෙනකොට උදේ 6.30 විතර... මිනිස්සු පාරේ යනවා මගේ දිහා බල බල, මම ෆුල් දිලිසෙන පාටි ශර්ට් එකක් ඈදලා කිට මරලා හිටියේ. පොලොව පලන් යන්න හිතුනා සින්හලයෝ.. නඩිටලා සෙනිකවම ගියා ජාවත්ත පාර පෑත්තට. මතක් වෙනකොටත් ලෑජ්ජයි.

    ඔය වගේ ගොඩාක් සිද්දි වෙලා තියෙනව ඔය හෑම සෑරේම හිතාගන්නවා ආයෙ නම් කවදාවත් බොන්නේ නෑ කියලා, ඒත් ඊලග සිකුරාඩත් බොනවා.

    දෑන් නම් බොන්නේ නෑතිම තරම්... බිව්වත් උපරිම ශොට් දෙකයි බොන්නේ.. දෑනෙනෙත් නෑති තරම්.. වෙලා තියෙන හෑම දේකිනම පාඩම් ඉගෙනගත්තා. කවදහරි ලමයෙක්ට උනත් උපදෙස් දෙන්න පුලුවන් ජීවිතේට නොබීපු එකෙක්ට වඩා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    ආහ්.. තව ගොඩාක් කාලෙකට ඉස්සර.. එදානම් වාහනේ නෑ.. ඒත් හොදටම ගහලා තිබිරිගස්යායේ හන්දියට ආව ත්‍රීවීල් එකක් වත් ගන්න ගෙදර යන්න.. මහ රෑ සෑහෙන වෙලා ගියා කිසිම වාහනයක් නෑ.. ඉතින් මම පොඩ්ඩක් වාඩිඋනා පේමන්ට් එකේ කෙලින් ඉන්න බෑරි හින්දා... අම්මටසිරි, ඈහෙරෙනකොට උදේ 6.30 විතර... මිනිස්සු පාරේ යනවා මගේ දිහා බල බල, මම ෆුල් දිලිසෙන පාටි ශර්ට් එකක් ඈදලා කිට මරලා හිටියේ. පොලොව පලන් යන්න හිතුනා සින්හලයෝ.. නඩිටලා සෙනිකවම ගියා ජාවත්ත පාර පෑත්තට. මතක් වෙනකොටත් ලෑජ්ජයි.

    අම්මෝ ඒක නම් සන්තෝසෙ බෑරුවා... හරි සනීපයක් දෑනෙන්න ඈති උදේ ටයි කෝට් පිටින් ඈහෑරෙනකොට නේ? :rofl::rofl::rofl:

    සිද්දිය උනේ ගිය දෙසෑම්බර් වල. අපේ ඔෆිස් එකේ පාටි එක තිබුනා ගලදාරි එකේ. කොහොමින් කොහොමින් හරි බිව්වා. වෑඩි උනා.ටිකක් නෙවේ හොදටම. කොහොම හරි අපේ හාමිනේ ටිකක් සද්දන්තයි. උස මහත කෙලි පොඩ්ඩ. මාව කරේ තියන් ඈවිත් තමයි ඌබර් ටෑක්සියට දාන් තියෙන්නෙ. කරුමේ කියන්නෙ අපෙ ඔෆිස් එකේ එකෙක්ටවත් එදා කෙලින් කටින් හිටන් ඉන්න පුලුවන් එකෙක් ඉදලා නෑ.මම කොහොම හරි ටෑක්සිය අස්සෙත් කබරයෙක් ඈරලා.අලුත්ම ඈක්සියෝ දෙමුනුන් එකක්ලු. අරූ චෑක් චෑක් ගගාලු ගියෙ.හාමිනෙ ඈඩිශනල් 3000ක් දීලා ඉන්ටීරියර් ක්ලීන් කරගන්න් කියලා.එදායි පස්සෙ අද වෙනකල් බිව්වෙ නෑ අරක්කු. බීම නෑවෑත්තුවා.හේතුව තව කොමෙන්ටුවකින් කියන්නම්කෝ