කණමදයා වගේ බීගෙන

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    බොන්නෙ නැති නිසා බීලා කෙලවෙලා නෑ:P:P
    :yes:
    11.gif
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ සිද්ධිය මීට අවුරුදු ගාණකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. කසාද බදින්න කලින්. ඩේලි ඩ්‍රින්කිං. කරන රස්සාවේ හැටියට හැමදාම ලොකු ලොකු හෝටල්වල බොන්න සෙට් වෙනවා. ඒ නැත්තං අතිං වියදං කරලා හරි අපේ සුපුරුදු තැන්වල බොනවා. කැළණිය කැම්පස් එකේ ෆ්‍රීලාන්ස් කරපු පොරක් වැඩ කළා මාත් එක්ක. පොර කැම්පස් කාලේ හොදට බිව්වා කියලා තමයි කිව්වේ. දවසක් පොර මට චැලේන්ජ් කළා වැඩියෙන් බොන්නේ කවුද කියලා බලමු කියලා. කොළඹ රිකී එකට ගියා. ගත්තා බෝතලයක් දැං බොනවා. මූ ගැන මං හොදට දන්නවා. උගේ එක ලයින් එකක් පැන්න ගමන් පිස්සු. ආයි ඉතිං චා තමයි. මාත් හිත හදාගෙන බිව්වා. බෝතලය ඉවර වුණා. භාගයක් ගෙනාවා. අර භාගයෙන් පොඩි ෂොට් එකක් දැම්මා විතරයි මුගේ රතු ඉර පැන්නා. ඕන්න පටං ගත්තා පෙරහැර. මූ පිටි පස්සේ මේසේ හිටිය සෙට් එකකට අම්මා මතක් කරලා බණින්න පටං ගත්තා. උං හොද සෙට් එකක් උන්ට තේරුණා මූට පිස්සු කියලා. ඇදගෙන ආවා පල්ලෙහාට. මූ පොලොවේ පස් කනවා. මූ ඉන්නේ අවිස්සාවේල්ලේ. දැං ඉතිං මොන හුයන්නක් කරන්නද? ඇදගෙන ආවා මහපාරට. මූව කන්ට්‍රෝල් කරන්නම බැහැ. පිස්සු ලෝකයක්. අදුරන ත්‍රීවීල් කාරයෙක්ට කතා කරලා දා ගත්තා අමාරුවෙන් ඇතුළට. මූ එහා පැත්තෙන් බහින්න හදනවා. කකුල දානවා එළියට. කොහොම හරි හිර කරගෙන පැයක් විතර යනකොට මූට නින්ද ගියා. දැං ප්‍රශ්නේ මුගේ ගෙදරට කොහොමද එක්කගෙන යන්නේ කියලා. මූ ගෙදරට පූස් පැටියා. කොහොම හරි එක්කගෙන ගියා ගේ ගාවට. මං කිව්වා මූට ප්‍රෙෂර් වැඩිවෙලා කියලා. ගෙදර බාර දුන්නා. නැග්ගා වීල් එකේ ආවා ගෙදෙර.

    දැං මං ගැන. මං කොච්චර බිව්වත් කොහොම හරි ගෙදර යනවා. ඉන්න තැන චා වෙන්නේ නැහැ. කොටුවේ හොදට බීලා බයිසිකලේ ගෙදර ගිහිල්ලත් තියෙනවා. පොලිසියටවත් අහුවෙලා නෑ. දැංනං ගෙදර තමයි බොන්නේ. නහුතෙට වෙරි වෙන වෙලාවල්නං එන්නේ කලාතුරකින්. කොහෝ බිව්වත් කොච්චර බිව්වත් මට ගෙදර යන්න පුළුවන්. ඒක මට ලැබිච්ච වාසනාවක් කියලයි මම හිතන්නේ. දැන් නං ඔෆිස් ඇරිලා බොනවා නං බයිසිකලේ එන්නේ නෑ. බීලා බයිසිකලේ යන්නෙත් නෑ. ජීවිතේටම බීලා වමනේ දාලා තියෙන්නේ දෙපාරයි. එකක් මීට අවුරුදු ගාණකට කලින් දකුණු පළාත් සභා ඡන්දෙට වැඩකළා මාතර ප්‍රබලයෙකුට. නිදිමරාගෙන රිසාල්ට් ඇනලයිස් කරලා කොළඹ එන්න පිටත් වුණා. පොල්හේනට ගිහිල්ලා බියර් බිව්වේ. නිදිමතයි මහන්සියයි එක්ක බිව්වා. බයිට් වැඩිය තිබ්බෙත් නැහැ. වමනේ ගියා. අනිත් වෙලාව තමයි කාසල් එක ඉස්සරහා තියෙනවා චයිනීස් රෙස්ටොරන්ට් එකක්. ඒක උඩ තිබ්බ ෆෙයාවෙල් එකක දී වැඩි වෙලා වමනේ දැම්මා. එච්චරයි. ඊට පස්සේ අද වෙනකං නෑ.
     
    • Like
    Reactions: Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ

    :sorry::lol:

    උබට ඔච්චර කරදර වෙන්න ඕන නෑනෙ බන් අරුට ඉතුරු බාගෙත් පෙව්ව නම්..උස්සන් ගිහින් දාන්න විතරයි තියෙන්නෙ(උත් කිරියෙ ඉන්නව ඇති)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    අම්මෝ ඒක නම් සන්තෝසෙ බෑරුවා... හරි සනීපයක් දෑනෙන්න ඈති උදේ ටයි කෝට් පිටින් ඈහෑරෙනකොට නේ? :rofl::rofl::rofl:

    සිද්දිය උනේ ගිය දෙසෑම්බර් වල. අපේ ඔෆිස් එකේ පාටි එක තිබුනා ගලදාරි එකේ. කොහොමින් කොහොමින් හරි බිව්වා. වෑඩි උනා.ටිකක් නෙවේ හොදටම. කොහොම හරි අපේ හාමිනේ ටිකක් සද්දන්තයි. උස මහත කෙලි පොඩ්ඩ. මාව කරේ තියන් ඈවිත් තමයි ඌබර් ටෑක්සියට දාන් තියෙන්නෙ. කරුමේ කියන්නෙ අපෙ ඔෆිස් එකේ එකෙක්ටවත් එදා කෙලින් කටින් හිටන් ඉන්න පුලුවන් එකෙක් ඉදලා නෑ.මම කොහොම හරි ටෑක්සිය අස්සෙත් කබරයෙක් ඈරලා.අලුත්ම ඈක්සියෝ දෙමුනුන් එකක්ලු. අරූ චෑක් චෑක් ගගාලු ගියෙ.හාමිනෙ ඈඩිශනල් 3000ක් දීලා ඉන්ටීරියර් ක්ලීන් කරගන්න් කියලා.එදායි පස්සෙ අද වෙනකල් බිව්වෙ නෑ අරක්කු. බීම නෑවෑත්තුවා.හේතුව තව කොමෙන්ටුවකින් කියන්නම්කෝ

    හා හා..... මටද එය එසේම විය......:yes::yes::yes::yes: හේතුවද දනිමි.....:sorry::sorry::sorry:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අම්මෝ ඉස්සර නම් අනන්තවත්.සුපිරිම සින් එක අපි බීපු රෙස්ටුරන්ට් එකක ප්ලේස් එක වහලා අපි ඔක්කොම එලියටආවා.එකෙක්ටවත් කෙලින් යාගන්න බෑ.වයස 21 ක් වත් නෑ ඔය සිඉන් එක වෙද්දී, එතකොට පැට්රොල් ගියපු පොලිස් කාරයෝ දෙන්නෙක් සෙට් එකක් මහාරැ ඉන්නවා දැකලා එතනට ඇවිත් එලවන්න හදද්දී යන්තන් හරි කෙලින් හිටිය උන් එක එකා හැංගුවා. මාවත් කොහෙද වත්තක තියලා අරු තව එකෙක් එක්කන් එද්දී මන් හොදට කෙහෙල් පදුරක් බදාගෙන නිදිලු. ඔයවගේ සින් නම් අනන්තවත් තියේ... බිලා ගත්ත ආතල් නම් ඒමට තියේ... :yes::D:D:D
     
    • Like
    Reactions: Luvis

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    අපි එලේවල් කාලේ 2006 වගේ අපේ එකෙක් ස්පෝර්ට්ස් ම්ට් එක දවස්වල හොඳට ම ගහල ගෙදර ගියා එදා හොදට වැස්ස මු ගෙදර ගිය කිව්වට ගිහින් නෑ මු ගෙවල් වලට යන්න කලින් හම්බවෙනවා පත කාණුවක් මූ ඒකට වැටිලා මූ වැටිලා නිකන් ඉදල නෑ හොඳට පිනනවලු ..ගෙවල් පැත්තේ කොල්ලෝ ටිකක් මුව ගොඩ අරන් මඩකරියවගේ උන්ගේ ගෙදරක එක්කන් ගිහින් උදේ ගෙදට්ට බාර දීල තියෙන්නේ ...:P:P:P:P

    තව දවසක් හොඳට ගහල ගෙදර ගිහින් මහා පාන්දර ගෙදර බත් මුට්ටියට හොදි දාගෙනම කාල බත් මුට්ටිය හෝදන්න ගිහින් මූ හෝදලා තියෙන්නේ කපල තියන ගස්ලබු වගයක් මු ගස්ලබු ලේල්ල හෝදල එක පිගන් රාක්කෙ නවල බත්මුට්ටිය කුණු කුඩේට දාල බඩු මාට්ටු අම්මට ... ඌ හැබැයි කොච්චර බිව්වත් හොඳට ඉගෙන ගත්ත දැන් ලංකාවේ පිළිගත් සමාගමක එකවුන්ටන්ට් කෙනෙක් ..:P:P:P:P
     
    අපේ එකෙක් බත් කියල ගෙදර තිබ්බ පොල්කුඩු පිඟානකට ව්‍යංජන බෙදාගෙන කාලා ගෙදර මිනිසුන්ට බැන බැන මෙලෝ රහක් නෑ කියල

    ඔව් යකූ.... අපේ හාමිනේ නැත්තන් මන් තාම එතන.....:rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    young-woman-carrying-man-her-shoulder-funny-women-men-49403177.jpg
     
    • Like
    Reactions: chirantha19890821