කණවැන්දුන්ං අඩෝවැඩියාව.

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    සල්ලි තියෙනවනම් පිළිම විතරයි නවන්න බැරි....අල්පයක් කෙල්ලෝ ඇති සල්ලි වලට නැමෙන්නේ නැති..
    එත් කව්රු කොහොම කිවත් මනුස්සයා කියන සතා බලන්නේ තමන්ගේ පැවෙත්ම..
    මීට අවුරුදු 11ක් ලව් කරලා බූට් කාපු එකෙක්
    :sorry:

    oh damn :sorry:
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    වැඩක් නැහැ බන් කියලා
    weekend මාත් ගිය දුර ගමන් බස් එකක පොඩි ගමනක්
    නැග්ග වෙලේ ඉදන් මහා මුසල අදෝනාව බන් මෙලෝ රහක් නැහැ
    නැත්නම් මෙලෝ රහක් නැති ලංකාවේ ලයිව් ෂෝ දා ගෙන යනවා
    මගුල දැන් හැම බස් එකකම වගේ TV ත්හයි කරලා
    සේරමත් හරි මේ ගොබ්බ සින්දු කියන උන් හිතන් ඉන්නේ උන් හෙන talented පොරවල් කියලා
    එකනේ හොදම සීන් එක

    රජයෙන් නීතියක් ගේන්න ඕන ඔය මගුල් ගලවන්නවත්

    :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔහොම ඒව හදන එක හොඳයි බං මේව අහල වැලපෙන පො#නයො කෙල්ල දාල ගියා කියල සියදිවි වත් නසාගෙන ජනගහනයවත් අඩුවෙන්නැතෑ :yes: :yes:

    තෝ නම් හැදෙන්නේ නෑ කුකුලොහ්... :lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේවා ඇහුවම ගෑනුන්ගේ නලලටත් ටිකක් ඉහලින් පොඩි බ්‍රැකට් එකක් ගහලා තමයි හත්ත තියාගෙන ඉන්නේ, මුන් හිතාගෙන ඉන්නේ මුන්ගේ කෙල්ලන්ගේ එක දඹ රත්‍රන් කියලා.