කණ්ඩලම හොටෙල් Booking

Charles Carmichael

Active member
  • Jul 9, 2013
    76
    105
    33
    1615365730948.png

    1615365787027.png
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    898
    1,461
    93
    සුපිරි ප්ලේස් එකක් මමත් ප්ලෑන් කරන් ඉන්නේ මේ අවුරුද්දේ ගෙදර අය කවුරුත් එකකරන් යන්න. උඹ කෙලින්ම හොටෙල් එකට කතා කරපන්. කතා කරලා බුකින් එක දාගනින් උඹේ සම්පුර්ණ විස්තර කියලා. බොහෝ විට ඌට වඩා අඩු ගානකට සෙට් වෙන්නත් තියෙනවා. අනෙක මේ දවස් වල Promotion සෙට් වෙනවා. ඒ කියන්නේ උඹ එදාට චෙකින් වෙන්න ගියාම එයාලගේ උට වඩා හොඳ රූම්ස් වල කට්ටිය බුක් වෙලා නැත්තම් උඹලා කැමතිනම් ඒ රූම්ස් වලට උඹලව ප්‍රොමෝට් කරනවා.. ඒක නිසා බය නැතිව උඹේ අවශ්‍යතාවය කියලා බුකින් එක දාගනින්. බුකින් ඩිටේල්ස් සහ අනෙක් උඹට ඕනේ ඩිටේල්ස් මොනවා හරි තියනවා නම් ඒ ටිකත් කියලා මේල් එකක් දාගනින් උඹේ මේල් ඇඩ්රස් එක දීලා..
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    ela machan
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිහින් වේටර් කෙනෙකුට බැනපන් අඩුපාඩුවක් හොයාගෙන. නැත්තන් උන් හිතයි උබ මීට කලින් හෝටලේකට ගිහීන් නෑ කියලා. සිංහලු ගොඩක් ඔය වැඩෙ කරනවා හෝටල් වලට ගිහීන් තියනවා කියලා පෙන්නන්න
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගිහින් වේටර් කෙනෙකුට බැනපන් අඩුපාඩුවක් හොයාගෙන. නැත්තන් උන් හිතයි උබ මීට කලින් හෝටලේකට ගිහීන් නෑ කියලා. සිංහලු ගොඩක් ඔය වැඩෙ කරනවා හෝටල් වලට ගිහීන් තියනවා කියලා පෙන්නන්න
    oya moda un nisa thama anith untath place ekak natte

    Sira hotel eka.. pools 3k tino 3ma napan :D
    Full boardma palayan loku wenasak nane
    ela machan
     
    • Haha
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පට්ට හොටෙල් එක. 1 day හරි පලයන්. ෆුල් බෝඩ් දාගෙන. වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඔය ගාන නම් 1 day 2 pax වෙන්න ඕනේ මචං. :yes:
     
    • Like
    Reactions: Solo Rider

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    Try to call and see macho..you can get little less
    No point machan. Normally Kandalama Hotel reservation says to make the booking online. It is better to stay at 2 hotels rather than booking the Kandalama for 2 days. Try following hotels for 1 night too. They are much cheaper than Kandalama too.
    1.Cinnamon Lodge - Around 15-17000
    2.Habarana Village - Around 12-15000
    3.Amaya lake - 18,000 (Deluxe)
    4.Aliya - These days not available as it is an quarantine center hotel.
     
    • Like
    Reactions: Solo Rider

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ගිහින් වේටර් කෙනෙකුට බැනපන් අඩුපාඩුවක් හොයාගෙන. නැත්තන් උන් හිතයි උබ මීට කලින් හෝටලේකට ගිහීන් නෑ කියලා. සිංහලු ගොඩක් ඔය වැඩෙ කරනවා හෝටල් වලට ගිහීන් තියනවා කියලා පෙන්නන්න
    Facebook comment ekak thibuna neda me gana lol
     
    • Like
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මැක්ස් 3ක් පුළුවන් කියන්නේ ඩබල් රුම් නැ .එහෙම එක්කන් යන්න පුලුවන්නම් ඉතින් මොනාද කොල්ලේ ගස් වැල් කතාකරයි එහෙනම්
    mata full board 50k kiyalane ban enne dawasakata
     
    • Like
    Reactions: Solo Rider

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුපිරි ප්ලේස් එකක් මමත් ප්ලෑන් කරන් ඉන්නේ මේ අවුරුද්දේ ගෙදර අය කවුරුත් එකකරන් යන්න. උඹ කෙලින්ම හොටෙල් එකට කතා කරපන්. කතා කරලා බුකින් එක දාගනින් උඹේ සම්පුර්ණ විස්තර කියලා. බොහෝ විට ඌට වඩා අඩු ගානකට සෙට් වෙන්නත් තියෙනවා. අනෙක මේ දවස් වල Promotion සෙට් වෙනවා. ඒ කියන්නේ උඹ එදාට චෙකින් වෙන්න ගියාම එයාලගේ උට වඩා හොඳ රූම්ස් වල කට්ටිය බුක් වෙලා නැත්තම් උඹලා කැමතිනම් ඒ රූම්ස් වලට උඹලව ප්‍රොමෝට් කරනවා.. ඒක නිසා බය නැතිව උඹේ අවශ්‍යතාවය කියලා බුකින් එක දාගනින්. බුකින් ඩිටේල්ස් සහ අනෙක් උඹට ඕනේ ඩිටේල්ස් මොනවා හරි තියනවා නම් ඒ ටිකත් කියලා මේල් එකක් දාගනින් උඹේ මේල් ඇඩ්රස් එක දීලා..
    man kiyanna apu eka , anika unge staff ekath patta friendly
    buffet ekath patta

    මාත් ගියා අර කොරෝනා අතරමැද කාලේ , 27 ක් වගේ තිබ්බේ ඒ දවස් වල ඩබල් එක ෆුල්බෝර්ඩ් . පට්ට බන් . යන්නම ඕන එකක් තමා ..
    ------ Post added on Mar 11, 2021 at 5:23 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය ගණන් හරි මම පෙබරවාරි වල ගියා ඩබල් ෆුල් බෝඩ් එක
    හැබැයි මේ luxury king කැටගරි එක

    පවුල් 15 වගේ හිටියේ ඔක්කොම
    බුෆේ ඕනේ නම් වික් එන්ඩ්ස් පලයන්
    කිසිම හපනින් එකක් නැ හොටෙල් එකේ
    හෝල්ස් එහෙම පාලුවට ගිහින්

    අපි ගියේ සිකුරාදා ලන්ච් වලට එක සෙට් මෙනු
    ඩිනර් බ්රෙක්ඵාස්ට් බුෆේ සෙට් උනා
    ඉස්සර තිබ්බ බුෆෙ එකෙන් බාගයක් නැ දැන්
    සේෆ්ටි අතින් නම් හොදයි හැම වෙලේම මාස්ක් දාගෙන ඉන්න ඕනේ සුද්දෝ ගන්නෙත් නැ

    කෑම කොලිටි නම් වෙනසක් නැ සුපිරි ඉතින් ස්ප්‍රෙඩ් එක අඩුයි එච්චරයි
    මාර රිලැක්ස් ඉතින් මම මේ 2 සැරේ ගියේ එකේ විව් එක බලන්නම ආසාවට

    1615463805970.png