me ganath patta habai full board walata ban ne. lunch 1th aniwa hotel ekenma kaapan ehe mehe awidinda noya

me ganath patta habai full board walata ban ne. lunch 1th aniwa hotel ekenma kaapan ehe mehe awidinda noya

yannath amarui ban kohewath ithin podi eka inna nisame ganath patta habai full board walata ban ne. lunch 1th aniwa hotel ekenma kaapan ehe mehe awidinda noya![]()
ela machanසුපිරි ප්ලේස් එකක් මමත් ප්ලෑන් කරන් ඉන්නේ මේ අවුරුද්දේ ගෙදර අය කවුරුත් එකකරන් යන්න. උඹ කෙලින්ම හොටෙල් එකට කතා කරපන්. කතා කරලා බුකින් එක දාගනින් උඹේ සම්පුර්ණ විස්තර කියලා. බොහෝ විට ඌට වඩා අඩු ගානකට සෙට් වෙන්නත් තියෙනවා. අනෙක මේ දවස් වල Promotion සෙට් වෙනවා. ඒ කියන්නේ උඹ එදාට චෙකින් වෙන්න ගියාම එයාලගේ උට වඩා හොඳ රූම්ස් වල කට්ටිය බුක් වෙලා නැත්තම් උඹලා කැමතිනම් ඒ රූම්ස් වලට උඹලව ප්‍රොමෝට් කරනවා.. ඒක නිසා බය නැතිව උඹේ අවශ්‍යතාවය කියලා බුකින් එක දාගනින්. බුකින් ඩිටේල්ස් සහ අනෙක් උඹට ඕනේ ඩිටේල්ස් මොනවා හරි තියනවා නම් ඒ ටිකත් කියලා මේල් එකක් දාගනින් උඹේ මේල් ඇඩ්රස් එක දීලා..

oya moda un nisa thama anith untath place ekak natteගිහින් වේටර් කෙනෙකුට බැනපන් අඩුපාඩුවක් හොයාගෙන. නැත්තන් උන් හිතයි උබ මීට කලින් හෝටලේකට ගිහීන් නෑ කියලා. සිංහලු ගොඩක් ඔය වැඩෙ කරනවා හෝටල් වලට ගිහීන් තියනවා කියලා පෙන්නන්න
ela machanSira hotel eka.. pools 3k tino 3ma napan
Full boardma palayan loku wenasak nane

No point machan. Normally Kandalama Hotel reservation says to make the booking online. It is better to stay at 2 hotels rather than booking the Kandalama for 2 days. Try following hotels for 1 night too. They are much cheaper than Kandalama too.Try to call and see macho..you can get little less
Facebook comment ekak thibuna neda me gana lolගිහින් වේටර් කෙනෙකුට බැනපන් අඩුපාඩුවක් හොයාගෙන. නැත්තන් උන් හිතයි උබ මීට කලින් හෝටලේකට ගිහීන් නෑ කියලා. සිංහලු ගොඩක් ඔය වැඩෙ කරනවා හෝටල් වලට ගිහීන් තියනවා කියලා පෙන්නන්න
mata full board 50k kiyalane ban enne dawasakataමැක්ස් 3ක් පුළුවන් කියන්නේ ඩබල් රුම් නැ .එහෙම එක්කන් යන්න පුලුවන්නම් ඉතින් මොනාද කොල්ලේ ගස් වැල් කතාකරයි එහෙනම්
Danne naFacebook comment ekak thibuna neda me gana lol
man kiyanna apu eka , anika unge staff ekath patta friendlyසුපිරි ප්ලේස් එකක් මමත් ප්ලෑන් කරන් ඉන්නේ මේ අවුරුද්දේ ගෙදර අය කවුරුත් එකකරන් යන්න. උඹ කෙලින්ම හොටෙල් එකට කතා කරපන්. කතා කරලා බුකින් එක දාගනින් උඹේ සම්පුර්ණ විස්තර කියලා. බොහෝ විට ඌට වඩා අඩු ගානකට සෙට් වෙන්නත් තියෙනවා. අනෙක මේ දවස් වල Promotion සෙට් වෙනවා. ඒ කියන්නේ උඹ එදාට චෙකින් වෙන්න ගියාම එයාලගේ උට වඩා හොඳ රූම්ස් වල කට්ටිය බුක් වෙලා නැත්තම් උඹලා කැමතිනම් ඒ රූම්ස් වලට උඹලව ප්‍රොමෝට් කරනවා.. ඒක නිසා බය නැතිව උඹේ අවශ්‍යතාවය කියලා බුකින් එක දාගනින්. බුකින් ඩිටේල්ස් සහ අනෙක් උඹට ඕනේ ඩිටේල්ස් මොනවා හරි තියනවා නම් ඒ ටිකත් කියලා මේල් එකක් දාගනින් උඹේ මේල් ඇඩ්රස් එක දීලා..