ටීම් එක තේරුවේ අන්තර්සමාජ ක්රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී. ඒ වෙනකොට සනත් ජයසූරිය සෑහෙන දුර්වල තැනක හිටියේ. හොදයි අපි හිතමුකො දැන් ටීම් එක තෝරනව කියලා. ඒ උනත් සනත්ට වඩා දස්කම් දක්වල තියෙනවා මහේල උඩවත්තයි, දිනේෂ් චන්දිමාලුයි. අනික පහුගිය ටිකේ අන්තර්ජාතික මැච් හොදට ගහපු තරංගව එකපාර කපන එක අසාධාරණයි.
මම නම් හිතන්නේ අලුත් කොල්ලොන්ගෙ චාන්ස් කන්නෙ නැතිව සනත් දැන්වත් අයින් වෙන්න ඕන. අනික් අතට තෝරල තියෙන්නේ හොදම ටීම් එක නොවුනට සෑහෙන්න හොද ටීම් එකක් තේරිල තියෙන්නේ.මට පේන එකම අවුල රන්දීව් වෙනුවට මෙන්ඩිස් ආපු එකයි...
aniwa machan, sanathta WI match 3 gahala wisrama yanna keuwanam hari



අනික ground එක මැද හරියෙ fielding දැම්මොත් කොහොමත් වැඩිය දුවන්න ඕනෙ නෑ නෙ
