කණ්ණාඩියක් බිඳෙන එක හොඳ දෙයක්ද?

f ck

Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    මං මේ ටිකේ ඉන්නේ අත්තම්මාගේ ගෙදර.මගේ අතින් අද ගෙදර තිබ්බ කණ්ණාඩියක් බිඳුනා. ඒක හෙන පරණ එකක්.අත්තම්මා පොඩි කාලෙත් ඕක තිබ්බලු. මේ නිසා මං හිතුවේ මට හොඳවයින් දෙකක් අහ ගන්න වෙයි කියලා. ඒත් අත්තම්මා කිව්වා "හොදයි උඹේ වස් දොස් ඔක්කොම කැපුනා කියලා." මේක ඇත්තක්ද?
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    මොකද වෙන්නෙ කියල බලාන හිටපන්. අපිටත් කියපන් වෙන දේ. හොදක් වෙනවනන් දෙන්නෙ ඔක්කොම කන්නාඩි වලට ගෙදර තියන.
    එහෙම හිතලා බිඳින්න බැහැ.මේ කන්නාඩිය මගේ අතින් දෙතුන් සැරයක්ම බිදෙන්න ගියා.අද උදේ කැඩුන
     
    • Like
    Reactions: DXB2021

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    kannadiye tibba rupe nethi unada,ube rupe kiyala hadagatta image eka nethi unada.ube rupe kanndiyen dekka kiyana illusion eka nethi unama as waha ivarai.
     
    • Wow
    Reactions: f ck

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මං මේ ටිකේ ඉන්නේ අත්තම්මාගේ ගෙදර.මගේ අතින් අද ගෙදර තිබ්බ කණ්ණාඩියක් බිඳුනා. ඒක හෙන පරණ එකක්.අත්තම්මා පොඩි කාලෙත් ඕක තිබ්බලු. මේ නිසා මං හිතුවේ මට හොඳවයින් දෙකක් අහ ගන්න වෙයි කියලා. ඒත් අත්තම්මා කිව්වා "හොදයි උඹේ වස් දොස් ඔක්කොම කැපුනා කියලා." මේක ඇත්තක්ද?
    වස් දොස් මගුල් නම් නැ බන් ඔවාගේ. කන්නාදියේ පරණ කම නිසා අපරාදේ. එච්චරයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම හොඳක් නරකක් නෑ. ඒත් හිත හදා ගන්න හොඳයි. බැනුම් අහන එකෙන් බේරෙන්නත් පුළුවන් සමහරවිට මේ වෙලා තියෙනවා වගේ 😜
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    කණ්ණාඩියේ නම් වාසනාවට බිදුනේ.
    නැත්නම් අඩුකුලේ බැල්ලිගෙ පුතාලගේ මූණ පෙන්නන්න වෙනවනේ හැමදාම.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම හිතලා බිඳින්න බැහැ.මේ කන්නාඩිය මගේ අතින් දෙතුන් සැරයක්ම බිදෙන්න ගියා.අද උදේ කැඩුන
    හරි බන් ඉස්සරලා මෙසේ කොනේ ඕක තියන්නේ රෑට. උදේට නිදි මතේ එනකොට බිම ඉතින්. ඕවා සිම්ප්ල් ප්ලාන්
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    හරි බන් ඉස්සරලා මෙසේ කොනේ ඕක තියන්නේ රෑට. උදේට නිදි මතේ එනකොට බිම ඉතින්. ඕවා සිම්ප්ල් ප්ලාන්
    එහෙම බැහැ හිත දන්නවනේ. 😉
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කණ්ණාඩියේ නම් වාසනාවට බිදුනේ.
    නැත්නම් අඩුකුලේ බැල්ලිගෙ පුතාලගේ මූණ පෙන්නන්න වෙනවනේ හැමදාම.
    මේ හුත්තිගේ පුතා අළුත් fake එකක් හදාගෙන ඇවිත් මේ වගේ thread දදා well known member කරගන්න හදනවා.. මේකේ ඉන්න මෝඩ සිංහලු උගෙ thread වලට comment කර කර reach හදලා දෙනවා.. Well known උනාට පස්සෙ ආයේ එන්නෙ කාටහරි කුණුහරුපෙන් බනින්නයි අම්මට #කුවට කමක් නැද්ද වගේ පිසාච thread දාන්නයි විතරයි.. දාපු පළවෙනි thread එකෙන් තේරුම් ගන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා.. එහෙමවත් තේරුමක් ඇති එවුන් ටිකක් ඉන්නව නම් ලොකු දෙයක්..
     
    • Like
    Reactions: kasun_kbp

    ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? කවුද දැන් කුණුහරප කියන්නේ? මමද ඔයාද? මම නම් මේකේ එක කුණුහරපයක් දාපු වෙලාවක් මතක නැහැ. කුණුහරප කියන්නනේ කවුද කියලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලාගන්න. ඔයා මෙතන මාත් එක්ක පැටලෙන්න හදන්නේ ඇයි?
     
    • Dislike
    Reactions: siri_ayya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මේ හුත්තිගේ පුතා අළුත් fake එකක් හදාගෙන ඇවිත් මේ වගේ thread දදා well known member කරගන්න හදනවා.. මේකේ ඉන්න මෝඩ සිංහලු උගෙ thread වලට comment කර කර reach හදලා දෙනවා.. Well known උනාට පස්සෙ ආයේ එන්නෙ කාටහරි කුණුහරුපෙන් බනින්නයි අම්මට #කුවට කමක් නැද්ද වගේ පිසාච thread දාන්නයි විතරයි.. දාපු පළවෙනි thread එකෙන් තේරුම් ගන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා.. එහෙමවත් තේරුමක් ඇති එවුන් ටිකක් ඉන්නව නම් ලොකු දෙයක්..
    මේ ඉන්නේ ඔය අසහනකාර බැල්ලිගෙ පුතා. ටික්ටොක් එකෙත් මේ වගේ පුක දෙන්න ගිහිල්ලා කෙලොගෙන තමා නතර වුනේ
    https://www.facebook.com/thaweesha
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? කවුද දැන් කුණුහරප කියන්නේ? මමද ඔයාද? මම නම් මේකේ එක කුණුහරපයක් දාපු වෙලාවක් මතක නැහැ. කුණුහරප කියන්නනේ කවුද කියලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලාගන්න. ඔයා මෙතන මාත් එක්ක පැටලෙන්න හදන්නේ ඇයි?
    සිංහලත් තේරෙන්නැති මන්දබුද්ධිකයා.. තොගේ පස්සෙන් එන්නෙ ඇයි කියල දන්නැති බබා..අනේ නිකං පලයන් @CRILIZ පොන්නයෝ යන්න..තොගේ reaction score එක දැක්කම තේරෙනවා තොගේ අහිංසකකම 🖕🖕🖕
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    සිංහලත් තේරෙන්නැති මන්දබුද්ධිකයා.. තොගේ පස්සෙන් එන්නෙ ඇයි කියල දන්නැති බබා..අනේ නිකං පලයන් @CRILIZ පොන්නයෝ යන්න..තොගේ reaction score එක දැක්කම තේරෙනවා තොගේ අහිංසකකම 🖕🖕🖕
    ප්ලීස් වදයක් වෙන්න එපා.
     
    • Dislike
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ප්ලීස් වදයක් වෙන්න එපා.
    මන් කසුන්ට කියපු එකට තො මැද්දෙන් පැනල පුක දුන්නට මන් පලිද පර බල්ලො 🖕?
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    මන් කසුන්ට කියපු එකට තො මැද්දෙන් පැනල පුක දුන්නට මන් පලිද පර බල්ලො 🖕?
    ඇස් කන්නාඩි දෙකක් ගන්න. මාව කෝට් කරලා වෙන අයටද බනින්නේ
     
    • Dislike
    Reactions: siri_ayya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ ගෑනි ගෙදර වස්දොස් යවන්නෙ මට ගහල
     
    • Wow
    Reactions: f ck