කණ්ණාඩි දාන අය එන්න

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Apo ban e kiyanne aha aragena lense eka hai karanna ona da? Magulak ne ban Mata ahata agillakin Wath aninna ba as wahenawane.:sorry:
    Ewage side effects ehema thiyenawa?

    Kiyana widiyata and hari pramithiyakata use krnawabam side effevt ekak nehe. Bt if u really want danna.. Nethnam kannadi use karanna.. Eka lesiy mama hithanne.. Kal yanakal amuththak tyei, nose pad ekata nahaya hama ynawa wage case tyei,, kalayak ynakota ekath hariyanwa..

    Mama den 20 years specs danwa bro, grade 5 indan.. Ada wenakal mata karadarayak wela nehe eka..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    ලැසික් කියලා සර්ජරි එකක් තියෙන්නෙ ඒක කරපන් ඒකෙන් පර්මනන්ට්ලි ඇස් පෙනීම හරියනවා කියලා කියන්නෙ කන්නාඩි ලෙන්ස් මොනවත් පාවිච්චි නොකර.තව විස්තර ටිකක් හොයලා බලපන් ඒ ගැන
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරාම කාලයක් යද්දි ඇස්වල් පෙනීම නෝමල් වෙනවද
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරාම කාලයක් යද්දි ඇස්වල් පෙනීම නෝමල් වෙනවද

    nehe bro,,, danna wenawa jeewitha kaalema,, kannadiy , contact atharai wenasa eka dhaana vidhiha witharayi,, kriyaakarithwaya ekayi
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 15 ක් තිස්සේ දානවා. දැන් නිකන් නැතුවම බෑ වගේ
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Kannadi deke lense wenas karanna yaddi kiwwa eka ahak Dan hodai wenna yanawa kiyala. Ehema wenne nadda?:oo:

    adu wedi weem wenawa bro.. namuth sampoorna honda wenne nehe lesiyen.,. But ota den dana lens power eka adui nam honda wennatth chance ekak thiyanawa,,, mama daanne 3.5... den awuru du 20k danawa,, 3-3.5 athara wenas wenawa, loku aduwak nehe, but less than 2 wage power ekaknam daanne adu wenna chance ekak tynwa,, but aye wei wennath puluwan,.,