කණාමැදිරියා දකින අවසන් පරම්පරාව

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කණාමැදිරියෝ නම් ඉදල හිටලා හරි දකිනවා , රෑ බදුල්ලෝ නම් ඇත්තෙම නෑ .
    රෑ බදුල්ලා කියන්නෙ කනා මැදිරියාගෙම ජීවන චක්‍රයේ එක අවස්තාවක් (වීඩියෝ එකේ ඒක තිබුනද දන්නෙ නැහැ බැලුවෙ නැහැ)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,836
    11,279
    113
    එකෙක් දැක්කෙ නෑ ලඟදි

    ඉස්සර බෝතල් වලත් දාං හිටිය
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ෆොටෝ වීඩියෝ ටිකක් අරගෙන තියාගන්න ඕන