කණාමැදිරියා වඳ වෙයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,149
    101,949
    113
    ඇයි එහෙව උනේ කියල උත්තර දුන්නොත් හැම එකටම දේශපාලනේ ගාවගන්නවා කියලා තැරි මෝඩ මූසල කුණු සැමන් බයියො වැළලෙනවනේ.
    කියපන් කියපන්. දැන් මේ කමෙන්ට් එකෙන්ම උබ එක කරලා ඉවරයි නේ කොහොමත්.
     
    • Haha
    Reactions: Ysa Karu and shenat

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ම්ම් මාත් කාලෙකින් දැක්කේ නෑ.
    මූත් නිකන් කනාමැදිරියෙක් වගේ..එනවා යනවා. අවදානෙ ඕන උනාම කිරියෙන් යනවා කියලා දගලනවා. මුගෙ පශ්චාත්බාගෙ ලයිට් එක විතරයි අඩු
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කණාමැදිරියො ඉන්නව ගස්කොලන් පදුරු එහෙම තියන පැති වල. ගෙවල් දැන් හැම තැනම ගහල නිසා නැත්තෙ නගරබද. මොකද උන් ඉන්නෙ දවල්ට ගස් අස්සෙ පදුරු අස්සෙනෙ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කෝ බන් උන් ඇත්තටම. උඹේ ත්‍රේඩ් එක මාර හොඳයි බන්. වෙනස්ම දෙයක් ගැන උඹ හිතල කතා කරනවා. එක තමා ඇත්තටම ෆොරම් එකකින් වෙන්න ඔනේ.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කාලෙකින් දැක්කෙ නෑ උන්. ඇත්තටම වද වෙලාද?

    සතුටුයි බං මේ වගේ නූලක් දැක්ක එක ගැන. තෑම්ක්ස්
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93


    ලයිට් පත්තු කරන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න :lol:
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    කෝ බන් උන් ඇත්තටම. උඹේ ත්‍රේඩ් එක මාර හොඳයි බන්. වෙනස්ම දෙයක් ගැන උඹ හිතල කතා කරනවා. එක තමා ඇත්තටම ෆොරම් එකකින් වෙන්න ඔනේ.
    Thankyou machan❤️ adarei



    ලයිට් පත්තු කරන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න :lol:

    එකෙක් හැමදාම මගේ කාමරේ තනියම ලයිට් පත්තු කර කර ඉන්නවා. ඌ හිතුවද දන්නෑ මම සීන් එකේ කියලා.😶
    ------ Post added on Jul 30, 2024 at 1:03 PM

    කාලෙකින් දැක්කෙ නෑ උන්. ඇත්තටම වද වෙලාද?

    සතුටුයි බං මේ වගේ නූලක් දැක්ක එක ගැන. තෑම්ක්ස්
    Thankyou saho❤️
    ------ Post added on Jul 30, 2024 at 1:04 PM
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේ අපේ ගෙවල් පැත්තෙ නම් ඕන තරම් ඉන්නව, පානදුරේ. රෑට එකෙක් දෙන්නෙක් ගෙට රින්ගනවමයි ලකේ පුයිට්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,168
    29,155
    113
    Mewanan diyunu keranda puluwan ratewal nemei machan…

    කණාමැදිරියාටත් rachana liyenewa…​