කතක් බිලිගත් බස්, ට්‍රක් රථ අනතුර
- See more at: http://nethfm.com/article/47001#sthash.PQ9E8AsC.dpuf
හුංගම කිවුල ප‍්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තංගල්ල අම්බලන්තොට ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මේ වන විටත් එම මාර්ගයේ අධික වාහන තදබදයක් පවතින බවයි. කාර්යාලවල සේවයට යන පුද්ගලයින්ද, පාසල් ළමයින් ද මේ නිසා පීඩාවට පත්වුණා.
අදාළ අනතුර සිදුව ඇත්තේ වාහන ප‍්‍රවාහනය කරන විශාල ප‍්‍රමාණයේ ට‍්‍රක් රථයක් සහ ශ‍්‍රී ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන්. බස් රථයට නැගීමට ගිය කාන්තාවක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.