කතන්දරකරුවො නෑ බං

Apr 29, 2016
154
14
0
ස්ත්‍රී දූශණ එහෙම කරලත් තිබුනද? කුඩු බිස්නස්, ගංජා එහෙම?
පොලිස් කාන්තාවෝ රේප් කරලා හිරෙත් ගියා කට්ටිය
ගංජා හේන් ගනන් ජේවීපී එකෙන් වටලලා විකිණුවා සංවිධානෙට සල්ලි ඕන කියලා
ගෙවල් වලට පැනලා කන්න උයපු බත් මුට්ටිය උස්සන් යනවා තුවක්කු පෙන්නලා
ඒ වගේ වෙලාවක ගේම ඇදපු එකෙක් ගෙ බෙල්ල කපලා ඔළුව දාලා තිබ්බා බත් මුට්ටියට
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    JVP එකට ආයුද ගන්න අවශ්‍යතාව අනිවාර්යෙන් තිබුන. එකනේ දෙපාරක්ම එක කරේ. ප්‍රශ්නේ JVP එකේ අවශ්‍යතාව රටේ අවශ්‍යතාව නොවුන එකයි. JVP එකට ඒ කාලෙත් සීයට පහක්වත් චන්ද නෑ. බහුතරේ අකමැති දේකට JVP එකේ උවමනාවට රට ගිනිතියපු එකේ අසාධාරනෙයි මම කිවේ. ආයුධ බලෙන් තමා අර බහුතරේ අකමැත්ත මර්ධනය කරේ. සීයට පහක උවමනාව බලෙන් මුළු රටටම පටවපු එකයි වැරැද්ද. එක තනිකරම ප්‍රජාත්රන්ත්‍ර විරෝධී නෙ. වෙන රටවල විප්ලව වලට සහයෝගේ දෙන්නේ රටේ මිනිස්සු. මිනිස්සු විප්ලවකාරයෝ එක්ක ඉද්දි. ආණ්ඩුවයි හමුදාවයි අනිත් පැත්තෙ ඉන්න එකයි සාමන්යෙන් වෙන්නෙ. මේකේ උනේ රටේ මිනිස්සුත් එපා කියපු විප්ලවයක් කරල විප්ලව කාරයෝ අතින් සාමාන්‍ය මිනිස්සු මර්ධනේ උන එක. රටේ මිනිස්සුන්ටත් ඕක ඕනේ උනානං JVP ආණ්ඩුවක් හදන්න ලේසියෙන් හදන්න තිබ්බ.
    මේ රටේ කවද්ද මිනිස්සු හිටියෙ? ඉන්නෙ වහල්ලු විතරයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔච්චර දියුනු තැනක හිටි සෝවියට් යුනියන් එක 91 වෙද්දි කඩන් වැටුන නම් මේ පුංචි ලංකාව ගැන කවර කතාද අයිසෙ :lol: කැරලි ගහන ක්‍රමයක් තියෙනවා. ගල්කටස් දෙකයි මාමයිට් ඩප්පි පහයි අරන් ලංකාවෙම පොලිසි වලට ගහන්න ගිය එකෙන්ම තේරෙනව ජෙප්පන්ගෙ මොලේ තරම :P විජේවීරයගෙ පුකේ අමරුවට සාමාන්ය ජනතාව දුක් වින්දා.
    ඒ කාලෙ පොලීසිය හමුදාව තිබුන හැටියට ඕවත් ඇති
     
    Apr 29, 2016
    154
    14
    0
    ඒ කාලෙ පොලීසිය හමුදාව තිබුන හැටියට ඕවත් ඇති
    ඒ කාලෙත් තිබ්බෙ මේ කාලෙ තියෙන T48ම තමා බන්
    t8xp2o.jpg

    මුලින්ම බර්ස්ට් ෆයර් තියෙන තුවක්කුවක් තියෙන එකෙක් 10ක් විතර උඩට තියනවා
    අනිත්වා ඉතින් හිටන් හිටියොත් ඔළුවට තමා යන්නෙ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • පේනවද ඔය ක්‍රීම් පාට ෂර්ට් එකක් ඇදන් ඉන්න එකා? විජේවීරගෙ replica එකක් :lol: මන්නයක් අරන් කොටන්න හිතෙනව වලතරයා ඩග්ලස්ට කෙටුව වගේ :yes:

    ඒ ඉන්නේ Quantity survey එකෙක්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වහල් භාවයෙන් මුදාගන්න තමා දෙවියන්වහන්සේ විජේවීර ලංකාවට එව්වේ නේ.

    ඔව්:yes:

    වහල් භවය නැති පූර්ණ නිදහස තියෙන්නෙ දෙවියන්වහන්සේ ලග. ඒකනෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො සෑහෙන ගානක් දෙවියන්වහන්සේ ලගට ගියෙ

    dharman27031604.jpg


    wp627080c7_05_06.jpg


    mass-grave-burning-aug-89.jpg


    :love::love::love:
    :yes::yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mata nan terrorist kenekwa marala demmath paw kiyala hithenawa. Sinhala/Tamil/Muslim ona ekek gena ehemai hithenne.

    Munwa terrorist la karapu ewun thamai weradi karayo. (Government & Terrorist group leaders, both)

    අනිවාර්යයෙන්ම මචන්. කොටි වුණේ ලංකාවෙ දෙමළ කොල්ලො. අපේම මිනිස්සු. ජෙප්පො වුනෙත් ලංකාවෙ සිංහල අපේම කොල්ලෝ. උන්ව මරපු එක කොහෙත්ම සංතෝසෙට කාරණාවක් නෙමෙයි. උන්ව ඒ තැනට මෙහෙයවපු උන්ගෙයි වැරැද්ද. ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියාගේ සහ විජේවීර නමැති ත්‍රස්තවාදියාගේ වැරදි. :sorry: