JVP එකට ආයුද ගන්න අවශ්‍යතාව අනිවාර්යෙන් තිබුන. එකනේ දෙපාරක්ම එක කරේ. ප්‍රශ්නේ JVP එකේ අවශ්‍යතාව රටේ අවශ්‍යතාව නොවුන එකයි. JVP එකට ඒ කාලෙත් සීයට පහක්වත් චන්ද නෑ. බහුතරේ අකමැති දේකට JVP එකේ උවමනාවට රට ගිනිතියපු එකේ අසාධාරනෙයි මම කිවේ. ආයුධ බලෙන් තමා අර බහුතරේ අකමැත්ත මර්ධනය කරේ. සීයට පහක උවමනාව බලෙන් මුළු රටටම පටවපු එකයි වැරැද්ද. එක තනිකරම ප්රජාත්රන්ත්ර විරෝධී නෙ. වෙන රටවල විප්ලව වලට සහයෝගේ දෙන්නේ රටේ මිනිස්සු. මිනිස්සු විප්ලවකාරයෝ එක්ක ඉද්දි. ආණ්ඩුවයි හමුදාවයි අනිත් පැත්තෙ ඉන්න එකයි සාමන්යෙන් වෙන්නෙ. මේකේ උනේ රටේ මිනිස්සුත් එපා කියපු විප්ලවයක් කරල විප්ලව කාරයෝ අතින් සාමාන්‍ය මිනිස්සු මර්ධනේ උන එක. රටේ මිනිස්සුන්ටත් ඕක ඕනේ උනානං JVP ආණ්ඩුවක් හදන්න ලේසියෙන් හදන්න තිබ්බ.