කතන්දරකරුවො නෑ බං

waligamaya

Well-known member
  • කතන්දරකරුවො නෑ බං

    ජවිපෙ කතන්දරකරුවො නෑ බං,
    ඒකෙ ඉන්නෙ භාවිතය තුල සියල්ල ඔප්පුකරන මිනිසුන්,
    බොහෝ එව්න් කරන්නෙ කම්කරුදිනයෙත් කම්කරුවා ලවාම වේදිකාවත් හදාගෙන ඒක උඩට නැඟල වේදිකා දෙවනත් වෙන්න කෑමොර දීමම පමණයි,
    අවසානයෙ ඒ කම්කරුවාටම තමයි සියල්ල සුද්ද පවිත්‍ර කිරීමටත් සිදුවෙන්නෙ.
    ජවිපෙ ලේඛම්, ආදරණීය ටිල්වින් සහෝදරයා,
    අපේම සඟයින් සමඟ මැයිදින වේදිකාව නිර්මාණය කිරීමට එකතුවී සිටි අයුරු,
    අපේම සහෝදරයෙකුගෙ කැමරා කාචයක සටහන් වූ අයුරුයි මේ.

    13095834_540051029535514_3806405988563297150_n.jpg
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    Hats Off Brother...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mona hats off ද බන් මේ කාලකන්නි රට කාල කාල මුන්ට දැන් බල්ලෙක්වත් නෑ යූඑන්පී එකත් එක්ක නිදියගත්තට පස්සෙ... :lol::lol: උඹ මේ hats off කරනව :rofl::rofl::rofl::lol::lol::lol:
     
    • Like
    Reactions: DjAtrocity

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    jvp eka eda indan kale okane...
    71, 88/89, mee paarath...
    mona de keruwath boruwata kee gahanawa araka nee meeka nee kiyala....

    ane me.....
    50s ganan wala indan lankawe deshapalanaya gena danna tikak wedimahal kenekgen ahala denaganin sahodaraya
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ජවිපෙට කැමති උන් පක්ෂෙ අභ්යන්තර විනය ඉහළම මට්ටමෙන් පවත්වගෙන යන නිසා. උන්ගෙ ඉතිහාසය සහ දේශපාලනය දෙකම මට අප්පිරියයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:

    :yes::yes:
    මමත් මචන්. කැපුවත් දෙන්නෑ ජෙප්පන්ට. හැබැයි අනික් පරයින්ටත් දෙන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ :dull: