කතන්දරකරුවො නෑ බං

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් විශේෂ බයකුත් නෑ. විශේෂ කැමැත්තකුත් නෑ. :yes:
    හැබැයි පරණ ප්‍රතිපත්ති අතැරලා නෑ නෙ තාම. හඳුන්නෙත්ති දවසක් කිව අපි සන්නද්ධ අරගලෙකට ගිය එක වැරදි අපිට සමාවෙන්න කියල. හැබැයි තාම විජේවීරව සමරනව, එයාගේ ගුණ වර්ණනා කරනව. එයාගේ අඩි පාරේ යන්නේ කියනව. කවුරුත් කියන්නෙ නෑ නෙ විජේවීර ගත්ත තීරනෙ වැරදි අපි එයාට රැවටුන කියල. ඒ හින්ද හෙට අලුත් විජේවීර කෙනෙක් බිහිවෙල යමන් විප්ලවෙට කිවොත් එක පයින් යන්න බැරි නෑ.

    සම්බන්ධන් එහෙම තුවක්කු අරන් මිනි මරපු අය නොවෙන බව හොඳටම දැනගෙනත් උනත්, LTTE යුද්දෙන් පරාද බව දැනගෙන උනත් තාම දෙමල සන්දානෙ ගැන අවිස්වාසයක් තියෙන්නෙ දෙගොල්ලොගෙම ටාගට් එක එක බව දන්න නිසානේ. ඒ වගේ තමා.

    අනික තාම JVP එකේ බලපෑම තියෙන කැම්පස් වල උන් වැඩකරන හැටි දැක්කම තේරෙනව පරණ විදියම තමා යන්නේ කියල. ශිෂ්‍ය සංගම් වල ඔය එළියේ කෑ ගහන ප්‍රජාත්රන්ත්රවාදේ බින්දුවක් වත් නෑ. නවක වදේ වගේ දේවල් උනත් තියෙන්න ඔය කට්ටියගේ බලපෑම තියෙනවනෙ.

    :yes::yes::yes:
    ඔය ජේවීපී වේසිගෙ පුතාලයි කොට් වේසිගෙ පුතාලයි නැත්නම් මේ රට මීට හොද තැනක තියෙනව අද වෙද්දි. 60-70 දශක වල ඉපදුන රියල් බුලට් ඔක්කොම රටට නැති වුණා ඕකුන් නිසා. ඒකයි අද රට බාරගන්නවත් එකෙක් නැත්තෙ හරිහමන්. නාකි පඩංගු ටික පාලිමන්ට් එකේ ඔය ලොරි ටෝක් දුන්නට උන්ට බලේ දීල බලන්න ඕන කොරන හැටි :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විප්ලව යුද්ධ හරියන වෙලාවලුත් තියෙනව. එතනදි මිනිස්සු මැරෙන එකට කරන්න දෙයක් නැහැ

    :sorry::sorry::sorry: කවුරුහරි උඹේ අම්මව විප්ලවේ වෙනුවෙන් කියල මරල දැම්මොත් එල මචන් කමක් නෑ විප්ලවෙට ජයවේවා කියනවද උඹ :(

    සමහර වෙලාවට කැපකිරීම් කරන්න වෙයි. ඔව්.

    මේ මොන වේස පොන්නයෙක්ද මේ :eek::oo:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සම්පුර්ණ ඇත්ත මචන්..නමුත් ඔය ප්‍රදාන පක්ෂ 2 එවුන්ම කියන්නේ නැති කතාවක් තියනවා... ඔය දෙගොල්ලොම කැරැල්ල මර්දනය කරන්න මිනිස්සු අමු අමුවේ මරුවා... 71 දී සිරිමාවෝ..87 ඉදන් ප්‍රේමදාස..jvp නොවෙන අයත්...සමහරු විරුද්ද වදින්ව් මරන්නත් jvp කියන ලේබලය අලවලා මරලා දැන්මා..ඔක්කොම ගියේ jvp account එකට... අනිවාර්යෙන්ම jvp එක ඒ අවස්ථා 2ම කරපු සන්නද්ද අරගලය ඉතාම වැරදි දෙයක්... මිනිස්සු මරලා බලය දිනලා වැඩක් නෑ..

    තව දෙයක් jvp එක තනියම ඉල්ලපුවාම චන්ද දෙන්නේ නැති උනාට උන් සන්දානයකට එකතු වෙලා ඉල්ලපුවම මිනිස්සු චන්දෙ දෙන්නේ පොරකකා එතකොට මරපු මරුන කතා නෑ... හොදම උදාහරණය ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙලා ඉල්ලපුවම උන්ට ආසන 40 අවා හැම පළාතෙන්ම 123 උන්ගේ එවුන්...

    විජේවීර උනත් අවසානේ මෙච්චර දරුණුවට මේක ඇදිල යයි කියල හිතන්න නැතුව ඇති. එත් එකපාරක් පාඩම ඉගෙනගෙන ඒ පාරේම දෙවැනි පාරටත් ගිය එක ගැන සමාව දෙන්න බෑ නෙ.

    අනික ඔච්චර ලොකු ගරිල්ලා යුද්දෙකට යන්න අවශ්‍යතාවක් තිබ්බද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස් ජීවිත විසි තිස් දාහක් කැප කරල රටම ගිනි තියල ගන්න තරන් මොකද්ද තිබුන අඩුපාඩුව. ඒක හරියට මැස්සට කඩුවෙන් කොටන්න ගියා වගේ වැඩක්. ඒ අතින් ප්‍රභාකරන් ආයුධ ගත්ත එක සාධාරණයි. උට සෑහෙන ප්‍රශ්න තිබ්බ විසඳගන්න සිංහල මිනිහ එක්ක. විජේවීරට මොකද්ද තිබ්බ ප්‍රශ්නේ ආයුද වලින් විසඳගන්න තරන්. අනික ආණ්ඩුවට විරුද්ධ සටනක් කියල මැරුවේ රටේ ඉන්න අහිංසක සාමාන්‍ය මිනිස්සු. මරපු දේශපාලකයොත් විජය කුමාරතුංග වගේ වටිනා මිනිස්සු. ඒ නිසා මටනං ප්‍රභාකරන් ගෙයි විජේවීර ගෙයි කිසි වෙනසක් නෑ. දෙන්නම් ත්‍රස්තවාදීයො. ඒ මතේ අදටත් අරන් යන මිනිස්සු දැක්කමත් මතක් වෙන්නෙ අර පරණ දෙන්නවම තමා. කොච්චර බණ කිවත් අනුර කුමාරල හඳුන්නෙත්ති ල විජේවීරගෙ නමට මල් පහන් පත්තු කරනව දැක්කම අප්පිරියයි.

    ඔව් ඕකා කොච්චර රාජ්ය පෞද්ගලික දේපල ගිනි තිබ්බද? මිනී කීයක් මැරුවද? ප්‍රේමකීර්ති ද අල්විස් වගේ රටට වැඩක් ඇති මිනිස්සු කීයක් මරුවද ඔය වේශිගෙ පුතාලා? ඒ වගෙ මිනිස්සු නැති එක තමා අද අපේ රටට හෙණේ වෙලා තියෙන්නෙ. මොකෝ අපේ රටේ මිනිස්සුන්ව ඒකාදිපතියෙක් පාගගෙන හිටියද? උන්ට කන්න අදින්න තිබ්බෙ නැද්ද? මිනීමරාගෙන කැරලි කරන එක 200% ක් අනවශ්ය වැඩක්. මූසලයගේ වැඩ නිසා රටක ඉදිරි ගමන සම්පූර්නයෙන්ම පස්සට ගියා. ඇණ හිටියා. ඔය අඩුපාඩුව හදන්න බෑ තව අවුරුදු විස්සකට. කැරැල්ල මර්දනය කරන්න රජය අනුගමනය කරපු විදිය නිවැරදියි කියන්න බෑ. නමුත් වෙන ක්‍රමයක් තියෙන්නත් නෑනෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ප්‍රේමකීර්ති ද අල්විස් වගේ රටට වැඩක් ඇති මිනිස්සු කීයක් මරුවද ඔය වේශිගෙ පුතාලා?

    Lol... Fail....premakeerthiwa meruwe/merewwe kawada kiyalawath danne nethuwada me loku talk denne?
    89-90 umba ipadila wath hitiyada?:lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Code:
    Remove user from ignore listhirugalbandara
    This message is hidden because hirugalbandara is on your ignore list.


    :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කවුද ඉතිං ඕක කරේ ? අපිත් ආසයි දැනගන්න. :yes::yes:

    u_make_me_sick_ kiyanne.
    ඕකා ගස් ගෝතයෙක් බන් .රනිල් කිවොත් ගැනිත් දෙවි .දන්න රෙද්දක් නැ .මෝඩ චුන් විතරයි .පොඩි අතල් එකක් අරන් එලවපන්.:lol::lol::lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Code:
    This message is hidden because hirugalbandara is on your ignore list.

    Hingannawa block kara...yana yana thread eke renawa..
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Code:
    Remove user from ignore listhirugalbandara
    This message is hidden because hirugalbandara is on your ignore list.


    :lol:

    :lol::lol::lol:

    මල් පොන්නයාට මන් එදාම කිවනේ ඔය ලිස්ට් එකට දාපන් කියලා .වේසා ගනී වගේ එල්ලී එල්ලී ආවනේ .
    දැන් හොදට රිදවා ගත්තනේ .
    තෝ වගේ මල් පොන්නයෙක් ignore list එකටවත් මන් දාන් නැ .

    ek එකට තෝ වගේ මල් පොන්නයෙක් ඉන්ට ඕනි .අනිත් උන්ට ආතල් ගන්ට .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් ඕකා කොච්චර රාජ්ය පෞද්ගලික දේපල ගිනි තිබ්බද? මිනී කීයක් මැරුවද? ප්‍රේමකීර්ති ද අල්විස් වගේ රටට වැඩක් ඇති මිනිස්සු කීයක් මරුවද ඔය වේශිගෙ පුතාලා? ඒ වගෙ මිනිස්සු නැති එක තමා අද අපේ රටට හෙණේ වෙලා තියෙන්නෙ. මොකෝ අපේ රටේ මිනිස්සුන්ව ඒකාදිපතියෙක් පාගගෙන හිටියද? උන්ට කන්න අදින්න තිබ්බෙ නැද්ද? මිනීමරාගෙන කැරලි කරන එක 200% ක් අනවශ්ය වැඩක්. මූසලයගේ වැඩ නිසා රටක ඉදිරි ගමන සම්පූර්නයෙන්ම පස්සට ගියා. ඇණ හිටියා. ඔය අඩුපාඩුව හදන්න බෑ තව අවුරුදු විස්සකට. කැරැල්ල මර්දනය කරන්න රජය අනුගමනය කරපු විදිය නිවැරදියි කියන්න බෑ. නමුත් වෙන ක්‍රමයක් තියෙන්නත් නෑනෙ
    නොදන්න හුයනු කියවන්නෙ නැතුව වැඩක් බලාගනින්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හපොයි හඩ්ඩට එච්චර දෙයක් කරන්න පුලුවන්ද ? මම හිතුවේ කඩේ යන්න විතරයි පුළුවන් කියල :shocked:

    Premakeerthita ekka uu jelous wela thamay wede deela thiyenne, premakeerthi ge wife scene eka dannawa, puluwannam "prema keerthini" potha hoyagena kiyawanna,
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :sorry::sorry::sorry: කවුරුහරි උඹේ අම්මව විප්ලවේ වෙනුවෙන් කියල මරල දැම්මොත් එල මචන් කමක් නෑ විප්ලවෙට ජයවේවා කියනවද උඹ :(

    සමහර වෙලාවට කැපකිරීම් කරන්න වෙයි. ඔව්.

    :lol: ඔන්න සමාජවාදියගෙ හැටි. තමන්ගෙ අතින්ම අම්මගෙ බෙල්ල කපන්න පුලුවන් පුතෙක්. බෙල්ල කපල කියයි විප්ලවේ වෙනුවෙන් කැප කරා කියල. අර ලඟදි ISIS කෙල්ලෙකුත් තමුන්ගෙ අම්මව මරල කිව්වෙ ඔහොම කතාවක්:lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මර්දනය කරන්න උනේ කැරැල්ල ගහපු නිසා නේද මචන්. ආයුද වලින් විප්ලව කරන්න ගියාම රිටන් එක හම්බෙන්නෙත් ආයුද වලින් නෙ. බලහත්කාරෙන් අවනීතියෙන් රටේ බලේ ගන්න හැදුවම රිටන් එක හම්බෙන්නෙත් අවනීතියෙන්. ඊට පස්සේ අනේ මෙන්න අපිව හමුදාවෙන් මරනව, අපේ කොල්ලන්ට වධ දෙනව කියල අහිංසක කතා කියල වැඩක් නෑ. මොකෝ ගින්න පත්තු කරේ එයාලමයි. ඊට පස්සේ වෙච්ච හැම එකම JVP එකේ පිටින් යන්න ඇති. එත් ඒ ඔක්කොටම පාර කපල වැඩේ පටන් ගත්තේ JVP එක නෙ.
    72 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සලාක හැටියට කන්න බොන්න දීපු හැටි අම්මගෙන් තාත්තගෙන් අහගනින්.

    78 ජේ ආර් ගෙ ආන්ඩුවෙන් රටේ අර්ථිකෙ විවෘතකලාට පස්සෙ නැති බැරි මිනිහට මොකදවුනේ කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.

    83 කලු ජූලියෙදි රුපියල් දහයකින් පඩි වැඩි කිරීමක් ඉල්ලුවම ආන්ඩුවෙන් රස්සාවල් දොට්ට දැම්මෙ ඇයි කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.

    කහ බළල්ලු කලු බළල්ලු කාගෙද කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.

    ජෙවිපෙ එකේ පොතට වැටෙන්න අනෙක් දෙපැත්තෙ උදවිය මිනිස්සු මරපු හැටි අම්මගෙන් තාත්තගෙන් අහගනින්.

    87 ප්‍රේමදාස ඉන්දියානු හමුදාව ගෙනත් ලංකාවෙ නටපු නාඩගම මොකක්ද කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්

    82 ජවිපෙ ඇතුලු පක්ෂ ගනනවක් තහනම් කලේ ඇ‍යි කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්

    88-89 කාලෙ හමුදාව පොලීසිය වැඩකලේ කොහොමද කියල අම්මගෙන් තාත්තගෙන් අහල දැනගනින්