Lol... Fail....premakeerthiwa meruwe/merewwe kawada kiyalawath danne nethuwada me loku talk denne?
89-90 umba ipadila wath hitiyada?![]()
Hadda....

අයිසිස් විතරක් නෙමෙයි බන්. හමුදාවෙ වුනත් ඕර්ඩර් එක ලැබුනොත් වෙන කරන්න දෙයක් නැහැ.එතන තියෙන්නෙ සමාජවාදෙ නෙමෙයි විනයරඹා;20085685 said:ඔන්න සමාජවාදියගෙ හැටි. තමන්ගෙ අතින්ම අම්මගෙ බෙල්ල කපන්න පුලුවන් පුතෙක්. බෙල්ල කපල කියයි විප්ලවේ වෙනුවෙන් කැප කරා කියල. අර ලඟදි ISIS කෙල්ලෙකුත් තමුන්ගෙ අම්මව මරල කිව්වෙ ඔහොම කතාවක්
![]()

රඹා;20085685 said:ඔන්න සමාජවාදියගෙ හැටි. තමන්ගෙ අතින්ම අම්මගෙ බෙල්ල කපන්න පුලුවන් පුතෙක්. බෙල්ල කපල කියයි විප්ලවේ වෙනුවෙන් කැප කරා කියල. අර ලඟදි ISIS කෙල්ලෙකුත් තමුන්ගෙ අම්මව මරල කිව්වෙ ඔහොම කතාවක්
![]()

72 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සලාක හැටියට කන්න බොන්න දීපු හැටි අම්මගෙන් තාත්තගෙන් අහගනින්.
78 ජේ ආර් ගෙ ආන්ඩුවෙන් රටේ අර්ථිකෙ විවෘතකලාට පස්සෙ නැති බැරි මිනිහට මොකදවුනේ කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.
83 කලු ජූලියෙදි රුපියල් දහයකින් පඩි වැඩි කිරීමක් ඉල්ලුවම ආන්ඩුවෙන් රස්සාවල් දොට්ට දැම්මෙ ඇයි කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.
කහ බළල්ලු කලු බළල්ලු කාගෙද කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්.
ජෙවිපෙ එකේ පොතට වැටෙන්න අනෙක් දෙපැත්තෙ උදවිය මිනිස්සු මරපු හැටි අම්මගෙන් තාත්තගෙන් අහගනින්.
87 ප්‍රේමදාස ඉන්දියානු හමුදාව ගෙනත් ලංකාවෙ නටපු නාඩගම මොකක්ද කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්
82 ජවිපෙ ඇතුලු පක්ෂ ගනනවක් තහනම් කලේ ඇයි කියල අම්මගෙන් තාත්තගෙන් අහගනින්
88-89 කාලෙ හමුදාව පොලීසිය වැඩකලේ කොහොමද කියල අම්මගෙන් තාත්තගෙන් අහල දැනගනින්

උඹ කියන්නෙ මූ ගැනද?

එකට හේතුව කියපන්කෝ පුළුවන්නන් පලවෙනි කැරැල්ල කරේ 1971. ඔය කියන ඔක්කොම වෙන්න කලින්.එකට හේතුව කියපන්කෝ පුළුවන්නන්
ඔය කියන දුප්පත් කම, රස්සා නැතිකම, තරුණ අසහනේ අනන් මනං බයිලා කවදත් තිබුන. අදත් තියෙනව හෙටත් තියෙනව. ආයුධ අරන් යුද්ද කරල පුලුවන්ද ඕවට විසඳුම් හොයන්න. ලංකාව 70 ගණන් වලත් ආසියාවේ තිබ්බ හොඳම රටවල් වලින් එකක්. මේකේ කැරලි ගහල විසදන්න තරන් ආර්ථික අහේනියක් තිබිල නෑ. ඔයිට වඩා හොඳයි නෙ උදලු ටිකක් අරන් කුඹුරු කෙටුවනන්.
නිදහසේ තිබ්බ රටක නීතිය බල්ලට යන තැනට පාර කැපුවේ JVP එක. නිකන් ඉන්න කොල්ලන්ට උඹල මහන්සිවෙලා වැඩ කරලා දියුණු වෙයල්ලා කියන්නෙ නැතුව තුවක්කුව ගන්න බෝම්බ හදන්න පුරුදු කරේ JVP එක. රටේ තියෙන පොලිසි ටිකට ගැහුවට පස්සේ නීතිය බල්ලට යනව. ඊට පස්සේ එක එකා උන්ගේ කෝන්තර පිරිමහන්න මිනි මරනව නිදහසේ. ඔය කියන කහ බලල්ලුයි අරුන් මුන් ඔක්කොටම උන්ට ඕන විදියට නටන්න ස්ටේජ් එක ගහල දුන්නේ JVP එක. ඊට පස්සේ අනේ අපි නිකන් ගල්කටස් එකෙන් ස්ටාට් එක ගත්ත විතරයි අනික්ව ගැන අපි දන්නේ නෑ අපි හරි අහිංසකයි කියල කෙඳිරි ගෑවට වැඩක් නෑ.
අනික තුවක්කුවෙන් විප්ලව කරල රට විනාස කරන අයගේ පක්ෂ තහනම් වෙන එකවත් හමුදාවෙන් මැරුම් කන්න වෙන එක ගැනවත් පුදුම වෙන්න දෙයක් නෑ. මොකෝ තමන් කරපු ඒවට තමා රිටන් එක හම්බෙන්නේ. ඉන්දියන් සාම සාධක හමුදාව මෙහාට ආවෙත් JVP උන් දකුණේනුයි LTTE එක උතුරෙනුයි කලබල කරනකොට දෙපැත්තක් බලන්න ආණ්ඩුවට බැරි නිසා. එතකොට එකටත් JVP එක වගකියන්න ඕනේ. තමන් විහින්ම ඇතිකරපු ප්‍රශ්න හේතුව විදිහට පෙන්නගෙන කරපු ගොන් විප්ලව ඕව. අන්තිමට කරපු දේකුත් නෑ ලැබිච්ච දේකුත් නෑ.
පලවෙනි කැරැල්ල කරේ 1971. ඔය කියන ඔක්කොම වෙන්න කලින්.එකට හේතුව කියපන්කෝ පුළුවන්නන්

well said broඔය කිසිම දෙකින් JVP එක කරපු විනාසේ සාධාරණීකරණය කරන්න බෑ බන්. උඹල මොන හේතු පෙන්නුවත් ඔය එක හේතුවක් වත් තුවක්කු අරන් රටේ බලය අල්ලල මිනි මරල විසඳන්න පුළුවන් ඒවා නෙවේ. විජේවීරට ඒවා ප්‍රශ්න වෙන්න ඇති. හැබැයි රටේ මිනිස්සුන්ට ඒවා ප්‍රශ්න උනේ නෑ නෙ. 83 ජනාධිපතිවරණෙන් විජේවීරට චන්ද කීයද හම්බුනේ. එකෙන්ම පේනවනෙ රටේ මිනිස්සුන්ට විජේවීරගේ ක්‍රමේ ඕනෙවෙලා තිබ්බේ නැති බව. ඉතිං රටේ මිනිස්සුන්ට විප්ලවෙක අවශ්‍යතාවක් නැති නං එහෙම විප්ලවයක් කරලා ඇති වැඩේ මොකද්ද.Ithihasaya gena umbe deneema ithama seemithay kiyalay mata nam hithenne..71 indala rate political side ekata mokada une kiyala thawa tikak hoyala balapan, specially, 77 JR widhayaka unata passe sirimata monawada kale, 83 July kalabala waladi policiyata niwadu deela monawada kale, 82/83 janamatha wicharanayak kiyala karapu boruwa mokakda kiyala hoyala balapan, 83 JVP thahanam kare mona hethuwak nisada kiyalath hoyapan
මාර විනයක්නෙ උඹලගෙ තිබිල තියෙන්නෙඅයිසිස් විතරක් නෙමෙයි බන්. හමුදාවෙ වුනත් ඕර්ඩර් එක ලැබුනොත් වෙන කරන්න දෙයක් නැහැ.එතන තියෙන්නෙ සමාජවාදෙ නෙමෙයි විනය![]()
මිනී මරුවන්ට මොන විනයද බන්.

.ඔය කිසිම දෙකින් JVP එක කරපු විනාසේ සාධාරණීකරණය කරන්න බෑ බන්. උඹල මොන හේතු පෙන්නුවත් ඔය එක හේතුවක් වත් තුවක්කු අරන් රටේ බලය අල්ලල මිනි මරල විසඳන්න පුළුවන් ඒවා නෙවේ. විජේවීරට ඒවා ප්‍රශ්න වෙන්න ඇති. හැබැයි රටේ මිනිස්සුන්ට ඒවා ප්‍රශ්න උනේ නෑ නෙ. 83 ජනාධිපතිවරණෙන් විජේවීරට චන්ද කීයද හම්බුනේ. එකෙන්ම පේනවනෙ රටේ මිනිස්සුන්ට විජේවීරගේ ක්‍රමේ ඕනෙවෙලා තිබ්බේ නැති බව. ඉතිං රටේ මිනිස්සුන්ට විප්ලවෙක අවශ්‍යතාවක් නැති නං එහෙම විප්ලවයක් කරලා ඇති වැඩේ මොකද්ද.
දැන් මහින්දට කට්ටිය ගෙදර යන්න කියන්නෙ චන්දෙ ලක්ෂ හතරකින් පැරදිල. හෙට මහින්දත් ආයුධ අරන් රට බෙදෙන්න යනව ආර්ථිකේ වැටිල මම විප්ලවයක් කරලා බලේ ගන්නව කියල උඹල කැමති ද. නෑ නෙ. මොකද මයිත්‍රී ට බහුතරේ කැමැත්ත දීල තියෙන්නෙ. එහෙව් එකේ රටේ සීයට පහක් වත් චන්ද තිබ්බේ නැති එකෙක් මොකටද රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ගියේ අනික් උන් එපා කියද්දී. නිකන් පණ්ඩිත වැඩක් නෙ.
උඹ මිනිමරුවො කිව්වෙ හමුදාවටදරඹා;20086049 said:මාර විනයක්නෙ උඹලගෙ තිබිල තියෙන්නෙමිනී මරුවන්ට මොන විනයද බන්.
.

ඔය ජේවීපී වේසිගෙ පුතාලයි කොට් වේසිගෙ පුතාලයි නැත්නම් මේ රට මීට හොද තැනක තියෙනව අද වෙද්දි. 60-70 දශක වල ඉපදුන රියල් බුලට් ඔක්කොම රටට නැති වුණා ඕකුන් නිසා. ඒකයි අද රට බාරගන්නවත් එකෙක් නැත්තෙ හරිහමන්. නාකි පඩංගු ටික පාලිමන්ට් එකේ ඔය ලොරි ටෝක් දුන්නට උන්ට බලේ දීල බලන්න ඕන කොරන හැටි![]()
උඹ මිනිමරුවො කිව්වෙ හමුදාවටද![]()

පලවෙනි කැරැල්ල කරේ 1971. ඔය කියන ඔක්කොම වෙන්න කලින්.එකට හේතුව කියපන්කෝ පුළුවන්නන්
ඔය කියන දුප්පත් කම, රස්සා නැතිකම, තරුණ අසහනේ අනන් මනං බයිලා කවදත් තිබුන. අදත් තියෙනව හෙටත් තියෙනව. ආයුධ අරන් යුද්ද කරල පුලුවන්ද ඕවට විසඳුම් හොයන්න. ලංකාව 70 ගණන් වලත් ආසියාවේ තිබ්බ හොඳම රටවල් වලින් එකක්. මේකේ කැරලි ගහල විසදන්න තරන් ආර්ථික අහේනියක් තිබිල නෑ. ඔයිට වඩා හොඳයි නෙ උදලු ටිකක් අරන් කුඹුරු කෙටුවනන්.
නිදහසේ තිබ්බ රටක නීතිය බල්ලට යන තැනට පාර කැපුවේ JVP එක. නිකන් ඉන්න කොල්ලන්ට උඹල මහන්සිවෙලා වැඩ කරලා දියුණු වෙයල්ලා කියන්නෙ නැතුව තුවක්කුව ගන්න බෝම්බ හදන්න පුරුදු කරේ JVP එක. රටේ තියෙන පොලිසි ටිකට ගැහුවට පස්සේ නීතිය බල්ලට යනව. ඊට පස්සේ එක එකා උන්ගේ කෝන්තර පිරිමහන්න මිනි මරනව නිදහසේ. ඔය කියන කහ බලල්ලුයි අරුන් මුන් ඔක්කොටම උන්ට ඕන විදියට නටන්න ස්ටේජ් එක ගහල දුන්නේ JVP එක. ඊට පස්සේ අනේ අපි නිකන් ගල්කටස් එකෙන් ස්ටාට් එක ගත්ත විතරයි අනික්ව ගැන අපි දන්නේ නෑ අපි හරි අහිංසකයි කියල කෙඳිරි ගෑවට වැඩක් නෑ.
අනික තුවක්කුවෙන් විප්ලව කරල රට විනාස කරන අයගේ පක්ෂ තහනම් වෙන එකවත් හමුදාවෙන් මැරුම් කන්න වෙන එක ගැනවත් පුදුම වෙන්න දෙයක් නෑ. මොකෝ තමන් කරපු ඒවට තමා රිටන් එක හම්බෙන්නේ. ඉන්දියන් සාම සාධක හමුදාව මෙහාට ආවෙත් JVP උන් දකුණේනුයි LTTE එක උතුරෙනුයි කලබල කරනකොට දෙපැත්තක් බලන්න ආණ්ඩුවට බැරි නිසා. එතකොට එකටත් JVP එක වගකියන්න ඕනේ. තමන් විහින්ම ඇතිකරපු ප්‍රශ්න හේතුව විදිහට පෙන්නගෙන කරපු ගොන් විප්ලව ඕව. අන්තිමට කරපු දේකුත් නෑ ලැබිච්ච දේකුත් නෑ.
පලවෙනි කැරැල්ලටත් ඕන තරම් හේතු තිබුන. ...
D.S. Senanayke, E kale PM, Free education ekata wirudda wuna nan parliment eken sammatha karanna puluwanda? Moda & Boru katha kiyanna epa. 

පලවෙනි කැරැල්ලටත් ඕන තරම් හේතු තිබුන. දැන් ඒ හේතු වැඩිය පේන්න තියෙන ඒව නෙමෙයි.
නිදහසෙන් පස්සෙ ලංකාවෙ පාලනය බාරවුනෙ සුද්දො ඉතුරු කලුසුද්දො රැලට. කලු සුද්දොම නොවුනත් වංශවත් වලව්කාර පැලැන්තියට. එදා ඉඳල අද වෙනකන් ප්‍රධාන පක්ෂ දෙකේ නායකයො වුනේ වැඩි හරියක් වලව්කාර රදළ පැලැන්තිය. සුද්ද ඉන්න කාලෙ මේ සෙට් සාමාන්‍ය මිනිස්සුන්ට සර්ව ජන චන්දබලේ දෙන එකට විරුද්ධව වැඩ කලා. නිදහස් අධ්‍යාපනේ ගේනකොට ඩී එස් සේනානානයක කිව්වෙ කුරුම්බ කඩන්න කොල්ලෙක්වත් හොයාගන්න නැතිවෙයි කියල. මේ ප්‍රධාන පක්ෂ දෙකටම අදටත් රට හදන්න අධ්‍යාපනය වැඩි දියුනු කරන්න අවංක උවමනාවක් නැහැ. ඔය පක්ෂ දෙකෙන්ම කරන්නෙ වලව්කාර රදල පාලයොන්ට උවමනා කරන ජාතියෙ වහල්ලු ටිකක් හදාගන්න එක විතරයි. අද කාලෙ ටිකක් හරි සාමන්‍ය මනුස්සයෙක්ට මහන්සියෙන් තැනකට එන්න පුලුවන්. ඒ කාලෙ එහෙම තිබුනෙ නැහැ. ඔය කාරනේ නිසා තමයි ධනවත් රදල පැලැන්තියට විරුද්ධව සටන් කරන්න ජවිපෙ එක හැදෙන්නෙ. 71 කැරැල්ලට හේතුව සමාජ පංති අරගලය මිසක් වෙන මොනවත් නෙමෙයි. අනික ඒ කාලෙ සොවියට් යූනියන් එක සෑහෙන්න දියුනු තැනක හිටියෙ. ඒවගෙම හුඟක් රටවල් ඒ කාලෙ කැරලි වලින් යුද ජයග්රහන අත්පත් කරගෙන තිබුන. ඒක නිසා ඒ වෙලාවෙ හැටියට කැරැල්ල හොඳ ක්‍රියාමාර්ගයක්. කොහොමවුනත් අඩුපාඩු තිබුන නිසා අසාර්ථකවුනා.