ඒක සැබැයි. අදත් ඔන්න පිටකෝට්ටේ පොරක් උස්සල ලු වෑන් එකකින් ඇවිත්. මට හිතෙන්නෙ නත්තල් පෙන්නන්න වෙන්නැති![]()



ඒක සැබැයි. අදත් ඔන්න පිටකෝට්ටේ පොරක් උස්සල ලු වෑන් එකකින් ඇවිත්. මට හිතෙන්නෙ නත්තල් පෙන්නන්න වෙන්නැති![]()



කතන්දර අංක දෙක
මචන්ලා
දකුණේ කොල්ලෝ ඉන්නවද
උම්බලනම් මාරම වාසනාවන්තයි .
උඹලට වාරයේ සුපිරි ජොබ් හම්බ උනා.
උඹලගේ නංගිලා මල්ලිලට ඉස්සාහට වරාය ආශ්රිතව ඇරඹෙන කර්මාන්ත ශාලා වල ජොබ් සෙට් වෙයි.
ඊට පස්සේ ඉතින් මොනවද
අධි වේගී මාර්ගයෙන් කොළඹ ඇවිත්
නෙලුම් පොකුණෙන් නාට්යයක් බලලා
නැත්නම් කාර් රේස් එකක් බලලා
ඕලන්ද රෝහලේ ඇරපු සුපර් මාර්කට් එකේ ෂොපින් පාරක් දාලා
එකේ තියන රෙස්ටුරන්ට් එකෙන් කාලා
ආපහු අධිවෙගයෙන්ම ගෙදර ගියහැකි.
අවුලක් නැහැ මචං උඹලා හරි සතුටින් ඉන්නවනේ
මචන්ලා නැතිකමකටවත් ඊරිසියවකටවත් කියනවා නෙවෙයි
මම ඉන්නේ කොළඹ W .T .C එක ළඟ ඉඳල හරියටම කිලෝමීටර් 38 ක දුරින්
ඊයේ වැඩ ඉවර උනේ හවස පහයි තිහට ගෙදර යනකොට 9.45
අද උදේ ගෙදරින් ආවේ 6.30 ට office එකට යනකොට 9.15
මාරම සතුටුයි මචන් අද half day
ඔය එක සිද්දියක් විතරයි.
කොල්ලනේ පුලුවන්නම් උඹලගේ ගෙවල් වල අක්කල නංගිලා ඉන්නවනම් කියපල්ලා.
අපිත් කැමතියි දකුණින් විවාහයක් කරගෙන හොඳින් ජීවත් වෙන්න
.








රටේ නායකය මිත්යා දෘෂ්ටිකයෙක් වෙච්ච මේ වගේ රටක් ගැන ආයෙ කුමන කතාද ... වැසියන්ට අභ සරණයි![]()


දැන් නම් වෙලා තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බල්ලෙක් වගේ ඔහේ ඉන්න...........
මගේ රටට දලදා හිමි සරණයි........
