කතරගම උදව්වක්

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    දන්නා කෙනෙක් කියනවද කතරගම පැත්තට මේ දවස් වල හොදටම වහිනවද දැන් කියන්න එපා මෙහෙට නම් හොදට වහිනවා එක නිසා ඒ පැත්තටත් හොදටම වහිනවා කියල.

    අ මේකයි කරනේ, පෝය දවසේ ඒ කියන්නේ 20,21 දවස් දෙකේ පොඩි නිවාඩුවක් දළ කතරගම යන්න හිතන් ඉන්නේ සහ එහෙ ගිහිල්ල පොඩි දානයක් දෙන්නත් අදහසක් තියනවා.


    පොඩ්ඩක් දන ගන්න පුළුවන් වෙඉ ද එ පැත්තේ විස්තර ටිකක්

    යේ ආරංචියක් අව බුත්තල පැත්තේ පාලමක් කැඩිලා කියල එහෙම උනොත් යන්න බරෙඉ වෙයිනේ මහියංගනේට ගිහිල්ල තම යන්න ඉන්නේ දන්නා ය මොනවා හරි කියල යන්න


    ජය වේවා....