කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ

    කතරගම දෙවියො ගැන ලියල තියන ලිපියක් දැකල මේක දාන්න හිතුනෙ.
    මම ලගදි කියවපු මතුගම මහින්ද විජේතිලක මහත්තයා ලියල තියන අති පූජ්‍ය බලන්ගොඩ ආන්නද මෛත්‍රී හාමුදුරුවන් වහන්සෙ විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ" කියන පොතෙ කොටසක් උපුට දක්වන්නම්. මේක උපුටල දක්වන්නේ කඩවර දේවතාවෝ තමයි දැනට කතරගම බාරව කටයුතු කරන්නේ කියල කියන එක කියන්න සහ දෙවාල වල දෙවියෝ ආරූඩ වෙන්නේ නැහැ කියන එකටත් අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියල තියන දේ ඔයලට දැනගන්න.

    kataragama-deviyo-500.jpg

    (පිටුව 39 - 41)

    නාඩි වාක්‍ය අනුව විස්තර වී ඇති කතරගම දෙවියන්ගෙ කතාව මේකයි.

    දබදිව සුබ්‍රහ්ම්ණය්‍ය කියල දේවතාවෙක් හිටියා බුදු හමුදුරුවෝ මේ දෙවතවන්ට කත කරල මෙන්න මෙහෙම කියල තියනව.

    සුබ්‍රහ්ම්ණය්‍ය , ලංකාවේ තියනවා රෝහණ ජනපදය කියල ප්‍රදේශයක් ඒ ජනපදයේ කාචරගාම කියල ගමක් තියනවා. අන්න එ ගමට යන්න මම ටික ඩවසකින් එ ගමට එනව. එහෙදි මුන ගැහෙමු කියල.

    බුදු හාමුදුරුවො ඉසෙල්ලම කැලනියට වැඩිය ඊට පස්සෙ සමනල කන්දටත් අනුරාධපුරේටත් වැඩල එතනින් කතරගමට වැඩිය
    සුබ්‍රහ්ම්ණය්‍ය ඊට කලින් කතරගමට ඇවිත් හිටියා

    ඒ කාලේ කතරගම හිටියේ සතුන් මරගෙන කන සතුන් මරා බිලි පූජා පවත්වන මිනිස්සු පිරිසක් බුදු හාමුදුරුවො ඔවුන්ට බණ වදාරල කරුනු අවබොද කරවල දීල මේ පිරිස පන්සිලි හි පිහිටෙව්වා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඔවුන්ට වදාලා මත්තට අවුරුදු 200 යකින් මගේ මේ ධර්මය මේ රටේ පිහිටනවා. ඒ කාලයේ ඉදන් මගේ ධර්මය මේ රටේ පවතීවි.

    මේ රටේ මතු පිහිටන මගේ ධර්මය පිලිපදිනන්ගේ ආරක්ශාව සදහාත් ඔබ සැමදෙනාට ආරක්ශාව සදහාත් දැන් කෙනෙක් මෙහි ඇවිත් ඉන්නවා තමන්ට දැන් ඒ ඇත්තා දැක ගන්න පුලුවන් කියා සුබ්‍රහ්ම්ණය්‍ය දෙවියන් මේ මනුස්ස්යන්ට පෙනෙන්න ඔනා කියා බුදු හමුදුරුවො අදිශ්ටන කලා. දෙවියො පෙනී සිටියා. මෙන්න ඔබේ ආරක්ශකය කියල හදුන්වල දුන්න.

    මෙතන් පටන් මේ ඇත්තට පුද සැලකිලි කර තමන්ගේ දුක් ගැනවිලි කියන්න එයා ඔබ සැමදෙනා ආරක්ශා කරවි හැබැයි තමන් කියන කියන සියලුම දෙවල් කරන්න බැහැ. තම තමන්ගේ කර්මයට අනුවයි කාරණ සිද්දවෙන්නේ , පුලුවන් දෙවල් මේ දෙවියො ඉශ්ට කර දේවි යැයි බුදු හාමුදුරුවො මිනිස්සුන්ට පැවසුව.

    මේ ඇත්තාට පුද පූජා කරන්න තමන්ට ඇති කරදර දුක් ගැනවිලි කියන්න මෙන්න මෙතැන තැනක් හැදිය යුතුයි කියා එදා බුදු හාමුදුරුවො පෙන්වා නියම කල තැන තමයි ඔය කතරගම මහ දේවාලය තියෙන්නේ.

    බුදු හාමුදුරුවො දෙවියන්ට නියම කලා අන්න අර පෙනෙන කන්දේ (වැඩිහිටි කන්දේ) පදින්චි වෙන්න මෙතනට ඇවිත් මිනිසුන්ගෙ දුක් ගැනවිලි වලට කන්දෙන්න ඔවුන්ගෙ ප්‍රශ්නවලට පුලුවන් විදිහට විසදගන්න පුලුවන් ප්‍රමනයකින් මිනිස්සුන්ට උදව් කරන්න. තව අවුරුදු 200 කින් මගේ ශාසනය මේ රටෙ පිහිටුවවි. බෞද්ධයෝ ඇති වේවි.(පන්සිල් රකින බෞද්ධයෝ) එ ඇත්තන් ආරක්ශ කරන්න. එසේ කියා බුදු හාමුදුරුවො අපහු වැඩියා

    කතරගම දෙවියන් දේවලෙට නිතර එන්නේ නැහැ වැඩිහිටි කන්දේ සිට උත්සව අවස්තාවලට පෙරහැර වෙලාවට එනවා. දැන් වැඩිහිටි කන්දෙත් නෑ. ඒ ඒ ස්තාන වෙන වෙන දෙවියන්ට පවරල කතරගම දෙවියො දැන් ඔක්කම් පිටියටත් එහා ඈත මහ වනේ ගල්ලෙනක මිනිස් වෙසක් මවගෙන භාවනනුයෝගීව ඉන්නව කියල තතු දත් අය කියනව. මිනිස් වෙසක් ගෙන මිසක් මනුශ්ය ආත්මයක් ලබා නොවෙයි .

    කතරගම දෙවියො කියන්නේ බොහොම ගුනසම්පන්න දෙවි කෙනෙක් බලවත් උසස් කෙනෙක් මා නම් විශ්වාස කරන්නේ සොවන් බවට පත් උන කෙනෙක් කියල. අපේ මිනිස්සු තියන තරහ මරහ වලට කතරගම දෙවියන් පලිගන්න යන්නේ නෑ දඩුවම් කරන්නෙත් නෑ. එවගෙ කටයුතුවලට වෙන වෙන අය ඇති.
    කතරගම දෙවියන් වෙනුවෙන් දැන් කතරගම කටයුතු කරන්නේ කඩවර දෙවියෝ. දැනට භාවනායෝගීව ඉන්න කතරගම දෙවියෝ වැදගත් අවස්තාවල කතරගමට ඇවිත් යනවා. කතරගම දෙවියන් මිනිසුන්ට ආවෙශ වෙනව කියන්නේ මහ බොරුවක් හැබැයි දෙවියන් නමින් පෙනි සිටින දෙවියන් ගේ පාර්ශ්වයේ භූතයන් ආවේශ වෙන්න පුලුවනි.
    - අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.

    ආප්පයක් රුපියල් 40 කට ( ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.

    තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති.

    source :: lankadeepa.lk
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කපුවෝ ගිනිපාගන්න ඉස්සර වෙලා කතරගම දෙවියෝ මනුස්ස වේශයක් මවාගෙන මුලින්ම ගිණිපාගනවා කියලා කතාවකුත් තියෙනවා නේද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :eek::eek::eek:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    ඔය වගේ මිත්යාදෘෂ්ටිකයෝ ඉන්නකන් කපුවොන්ට රජ මගුල්..:lol::lol:උන්ගේ ගෑණුන්ට හැමදාම පළතුරු ජූස් බොන්න පුළුවන්.කිසිම කරදරයක් නැතුව උන්ගේ පවුල් නඩත්තු කරන්න පුළුවන්.වෙන ජොබ් එකක් කරන්න ඕන නැහැනේ..මොනර පිහාට්ටක් හෙලෙව්වහම ඇති.:lol:.ආ තව ඒ පවුල් වල කෙල්ලෝ එහෙම ඉන්නවනම් වෙඩින් එකට වෙනම රත්තරං ගන්න වියදම් කරන්න ඕන නැහැ.කාලි අම්මගේ පිහිටෙන් ඒවත් නිකන්ම ලැබෙනවා..:lol::lol:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    oka boruwak wage :) buduhamuduruwo kawadawath kiyala na deviyan yadinna kiyala :) oka mata nam piliganna ba :)
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හරිම වටින ලිපියක් මචං මන් ඔය පොත කියවල තියෙනවා. හරි පුදුමත් හිතෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කපුවෝ ගිනිපාගන්න ඉස්සර වෙලා කතරගම දෙවියෝ මනුස්ස වේශයක් මවාගෙන මුලින්ම ගිණිපාගනවා කියලා කතාවකුත් තියෙනවා නේද?

    මුලින් ගිණි පාගපු එකෙක් උයි පිච්චේනෝ කියාගෙන දිව්වලු. කටරගම දෙය්ය වෙන්න ඕනා
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    හිස් 6ක් සහ අත් 10 දෙවියො එහෙම ඇයි දන්නෑ

    ඒ තමයි ඊශ්වර දෙවියන්ගේ තේජස ගින්නට වැටිලා පිලිස්සෙද්දී ඒ පිලිස්සෙන තෙදබලය ගංගා නදියට පතිත වෙලා එයින් කතරගම දෙවියන් උපන්නා කියන එක... ඊට පස්සේ කතරගම දෙවි කුමරුන් කැති නැකැතේ ඇති තාරුකා හයදෙනෙක් හදාවඩා ගන්නා අතරේ ඒ හයදෙනාගේ කිරි එකවර උරා බොන්න මුහුණු හයක් පහළ වුණා කියන එක...
    අත්‍ෙදාළහේ තියෙන්නේ වේලායුධය, ‍ෙදාළොස් අතේ දුන්න, ඊය, කෙටේරිය, පලිහ, පුස්තකය, අංකුශය, ත්‍රිශූලය, කඩුව, සංඛය, තෝමරය, සැවුල් බෙරය, ධජය නමින් හැඳින්වෙන අබරණ, ආයුධ සහ ශුද්ධ වස්තූන්ය.
     
    Last edited: