කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කවුරුවත් දෙවියො දැකලද මන්ද මේ පිලිම හදල තියෙන්නෙ පින්තූර ඇඳල තියෙන්නෙ..එක එක්කෙනාගෙ විශ්වාස ඉතින් එයාලගෙ අයිතියනෙ.

    අපේ පෙර වාසය කල රජ වරුන්ගෙ කැ@ කම වැඩි වෙලා ඉන්දියාවෙන් බිසෝවරු උස්සන් ආපුවාම මල කෙලියයි උන් හින්දු ආගමේ නෙ.. ඉතින් මක්ක කරන්නද.. උන්ට වදින්නෙ පොඩි දේවාල කෑල්ලක් අටෝල දුන්න පන්සල අයිනෙන්..
    අපේ සිංහලු ඉතින් දන්නව නෙ.. අනේ වා...ව් අනේ..
    එයා ල ගෙන් එව්ව මෙව්ව දීල ඉල්ලුවාම ලැබෙනව කියන්නෙ ඇත්තද අනේ..
    අනේ ඔව් නේ.. මම ඉල්ලුව අනේ සතියක් ගියෙ නෑ ලැබුන අනේ..
    කියල එදා සිංහලය බුදු හාමුදුරුවන්ටත් පස්ස හරෝල අර අත් විස්සක් විතර තියන හින්දු මැන්ටල් වලට වදින්න ගත්ත..
    කවදාවත් යැදපු නැති උන් දන ගහන් පුක උඩ තියන් යදින්න ගත්ත.. කපුව නිකන් ලෝඩ් වගේ..
    බෙල් එක ගැහුවම පින් කැට වැටෙනව ටොන් ටොන් ගාල..

    කැලණියේ බලපන් වෙන මුකුත් ඕන නෑ..
    වටේ ඉන්න පලතුරු කඩ කාරයින්ට තියන බිස්නස් එක..
    වාහනයක් එහෙම ආරක්ෂා කරන්න නම් වාහන රූපයක් සල්ලි දීල ගන්න ඕන..
    කහ රෙදි සුදු රෙදි.. නිල රෙදි දෙන්න ඕන..
    දැන් නම් වවුචර් දෙනව ඇති..
    නම් ලියල දෙන්න ඕන කොලේක වෙන්න ඕන කාරණෙත් එක්ක..
    කාරණේ දෙයියන්ට ඇහෙන්න කියනව බෙල් එක ගගහ..
    දෙයියො ඇවිත් පලතුරු කාල සල්ලි අරන් අපේ වැඩේ කරල දෙනව..
    කපුව තමයි බ්‍රෝකර්..

    දවසක් ගෑනියෙක් ඇවිත් බාරයක් වෙන්න..
    හෙට ක්‍රිකට් මැච් එකක් තියනව කියල ඒක දිනවන්න බාරයක් වෙන්න..
    මේ හුත්ති ටීම් එකේ ඉන්න සේරම උන්ගෙ නම් ලියාගෙන ඇවිත් කපු මාමට කියල දෙයියන්ට ඇහෙන්න කියවන්න..

    කපුව ගෙ මූන පක උනා..
    කැප්ටන් කව්ද කියල අහල කැප්ටන් ගෙ නම විතරක් කිව්ව ඊට පස්සෙ..
    මම හිතන්නෙ දෙයියො වැඩේ කරල දෙන්න ඇති..
    ඒ වගේ බුද්ධිමත ගොන් හු*තලා සහ ගොන් හු*තියො ඉන්න රටක් මේක..
    ආඩම්බරයි..

    දෙවියන් ට පින් දෙන්න කියල තියෙන්නෙ බුදු දහමෙ..
    අපිට පිහිට වෙන දෙවිවරු ඉන්නව නම් පිහිට වෙයි එච්චරයි..
    මේ හුත්තලා මොකක් හරි කොහෙන් හරි අල්ලාගෙන මිත්‍යා දෘෂ්ටියෙම එල්ලිලා ඉන්න හදන්නෙ.. කවදාවත් හැදෙන්නෙ නැහැ..
     
    • Like
    Reactions: LazyLizard

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :( සිරා කතා පොජ්ජ ඇඬෙනව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචං මිනිසාගේ යහපත් සදහා තමයි ආගම කියන දෙය ගොඩ නැගලා හෝ නැගිලා තියෙන්නේ
    දැන් එක අනිත් පැත්තට හැරෙනවා ආගම් පිණිස මිනිසා වෙනවා

    ආගම් තියෙන්නෙ මිනිස්සුන්ව හික්මවන්න..
    ආගම් කියල දෙයක් තිබ්බෙ නැත්තම් මේ ලෝකෙ විනාස වෙලා ගොඩක් කල්..
    නැත්තම් තමන්ට තේරුම් ගන්න බැරි දේවල් වලට එක්සෙප්ෂන් එකක් විදියට පාවිච්චි කරන්න..

    ආගමක් කියන්නෙ නීති රීති දාපු මිනිස්සු හික්මවන්න හදපු මැනුවල්..

    බෞද්ධ දර්ශනය වෙනස් වෙන්නෙ ඔතනින් තමයි..
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ජාතක කතා වල තියෙන්නේ බෝධිසත්ව කාලේ කතා නේද මචන්. මේක මොන කතාවෙද තියෙන්නේ :oo:

    indu nimna shistacharyen oya dewi waru bihi wune..a kiyanne buduhamuduruwo ipadennath kalin...ithn buduhamduruwo dewiyo wadina eka walakwuwe na...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආගම් තියෙන්නෙ මිනිස්සුන්ව හික්මවන්න..
    ආගම් කියල දෙයක් තිබ්බෙ නැත්තම් මේ ලෝකෙ විනාස වෙලා ගොඩක් කල්..
    නැත්තම් තමන්ට තේරුම් ගන්න බැරි දේවල් වලට එක්සෙප්ෂන් එකක් විදියට පාවිච්චි කරන්න..

    ආගමක් කියන්නෙ නීති රීති දාපු මිනිස්සු හික්මවන්න හදපු මැනුවල්..

    බෞද්ධ දර්ශනය වෙනස් වෙන්නෙ ඔතනින් තමයි..

    මට හිතෙනව අලුත් ආගමක් ඉන්වෙන්ට් කරන්න
    ඕපන් සෝස් ආගමක්
    Open religion project
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට හිතෙනව අලුත් ආගමක් ඉන්වෙන්ට් කරන්න
    ඕපන් සෝස් ආගමක්
    Open religion project

    කොෆර් ෆීල්ඩ් වගේ මැජික් ටිකක් ඉගනගෙන ඉන්දියාව පැත්තට පලයන් කොන්ඩේ පොඩ්ඩක් වවාගෙන..
    නම වෙනස් කරගනින්..
    පවිත්‍රම් බාබා කියල..
    හරක් ඉන්නව ඕන තරම්..
    ලංකාවෙ නම් මාකට් කරන්න පොඩ්ඩක් අමාරුයි..