කතරගම දෙවියෝ ඉපදිලා }suba pathanna warellaa

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    happy_birthday1_127.png
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    දෙයියො දුන්න ඉපදෙනකොට ප්‍රාන නලේ.....
    මොකක් හරි වෙලා ඇත මේ ටිකේ බොලේ....
    ලැපක් වගේ නං මේ පොඩි එකා මලේ.....
    දාලා හුගක් කල් සර්විස් කරලා වලේ........

    මදුරුවො තල තලා සතියක මහන්සිය.....
    ලේලන්ඩ් පවර් ස්ටියරින් කිරීමය......
    අරමුන වෙට්ටු දාලා ඉගිලීමටය....
    අවසන උනේ දකුන වමට කැපීමය......:rofl:

    එසේ මෙසේ නැති ලොකු පොර වැඩ දාලා......
    බියගමින්ම ලොකු කඩයක් ඇත දාලා.....
    ඇදයි සින්කෙකයි පිටිපස්සට දාලා.....
    මොනවා කරනවද මොසියට උඩඩදාලා..... :rofl::lol:

    අසු වෙනි උපන් දිනයත් පසු කරලා....
    හිසේ කෙස් ගනං පරදා බොරු කියලා...
    කොසු පාරවල් දහසක් පමනින් කාලා....
    නෝනට වැදලා ඉන්නේ දැං ලිදට වෙලා......:rofl:


    9.gif

    සුභ උපන්දිනක් බස් මාමේ
    9.gif

    85473265.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ රතනපාලයගේ උපන්දිනේ නේද..?? එලකිරි.. :P

    ඔන්න එහෙනම් සුභ උපන්දිනක් වේවා මචං.... :) :)

    මේ උපන්දිනය ලිං වලින් තොර උපන්දිනයක් වේවා... :P