කතරගම දෙවොලේ මුව මස්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    video eka balapan, raid eka karaddith kapuwa gasala inne, dora kadala set eka athulata yanne, mewa poojawata genapu mas puthe kiyala pora kiyanawa, arakku pennuwama ewath poojawata genapuwa kiyala kiyanawa... patta athal :rofl:

    deiyon ta muwa wela mun karana thakathiru wada

    උබ බිලද ඉන්නේ?

    ඔව් පුතේ

    පට්ට ආතල් ඔයි
    :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Who is katharagama deyyo?nobody knows.wiki eke tiyenne skanda kumara,murugan kiyala hindu god kenek gena.tawa tanaka tiyenawa mahasen rajjuruwo kiyala.dutugemunu rajjuruwo ethaakota hindu agamada adahuwe? Anika ar kawadi baila asse obata sathutui da dan songsuth gahanawa.mokadda ban meke theruma.otchara powerful god kenekta pissu wenna one oya wage tanaka inna
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කඩවර පූජාවට මස් වර්ග තියනවා දඩ මස්
    :yes:

    මස් කිලො විස්සක් කිව්වෙ කපුවා බිස්නස් එකක් කරනවා ඇති

    :dull:

    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
    දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
    ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
    උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
    ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    උබ බිලද ඉන්නේ?
    ඔව් පුතේ
    පට්ට ආතල් ඔයි

    :lol::lol::lol:

    :lol::lol::lol::lol:උබ බීලා නේද ඉන්නේ.ඔව් පුතේ:lol::lol::lol::lol:

    waradila kiyawenna athi uta.

    edit බන්..
    දෙවැනි ඔව් පුතේ එක තමයි ඒ තුන්වෙනි පාරට repeat වෙන්නෙ..
    repeat කරල බලපන් හොදට..

    හිරු එකෙන් නම් පට්ට ආතල් දෙන්නෙ..
    ඔවුන්ට ඔහොම තමයි කරන්න ඕන..

    :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
    දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
    ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
    උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
    ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..
    atta yako
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මමත් ගිහින් හෙව්ව හම්බුනෙ නෑ බන් :(.දැන් අල්ලනව කිව්ව .කපූ ලග බඩු තිබිලනෙ .
     
    habai ban owa aththatama karapu porawal idala thiyenawa, mama as dekata dakala ath dekata danila thiyenawa ithin :dull:
    dan innaungen nam 90%k ma inne hora w@#ige puthala, ahinsaka moda minissunge thuttu dekata kelina :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි කටරගම ඉන්නව කියන පොන්ස් ට ඕව පේන්නේ නැතෙයි ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
    දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
    ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
    උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
    ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..

    Lokko tikama redda ussagena puja watti arana yaddi owa wenas karanna beha ban.ape gewal wala unath owata viriddawa katha klaloth iwaray ithin
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මමත් ගිහින් හෙව්ව හම්බුනෙ නෑ බන් :(.දැන් අල්ලනව කිව්ව .කපූ ලග බඩු තිබිලනෙ .

    meeta passe kelinma dewalen ahpan eka eka than wala ringanna epa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැ* කපුවො ටිකයි.. හදහන් කාරයො ටිකයි.. මිත්‍යා දෘෂ්ටිය වපුරල බඩ කට පුවර ගන්න සක්කිලි ටික ලංකාවෙන් nuke කරන කන් මේ රට හදන්න තියා හිතන්න වත් බෑ.. පරණ පරම්පරාව නම් බේරන්න බෑ..
    දකින දකින තැන ඔය සක්කිලින්ව චාටර් කරල දැක්කම හිනායන තැනට පත් කරන්න ඕන දැන් ඉන්න උන් ටිකවත් බේරගන්න..
    ලංකාවෙ ඉන්නෙ තනිකර ලේබල් බෞද්ධයො ටිකක් උන්ට පියවි සිහිය නැහැ..
    උන් පන්සල් කියල යන්නේ පන්සල් නෙවේ දේවාලෙට..
    ඒ උනාට බේරගන්න දගලන්නෙ බුද්දහගම..

    yes true machan.... මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න හරි අමාරුයි මචන්... අපේ අම්මලා තාත්තලා උනත් හිතන්නේ එහෙමයි.. මේ දවස් වල ජෝතිශ්‍යය බුවෙක් කියලා කුස්සිය තියෙන පැත්ත හොඳ නෑ කියලා මේ ටිකේ කඩාගෙන හෝ ගාලා වෙනස් කරන්වා.. අවුරුදු 30 කටත් වැඩි කුස්සිය දැන් හොඳ නැති වෙලා... භක්තියෙන් අන්ධ උනාමත් මෙලෝ දෙයක් වැටහෙන්නේ නෑ.

    ඔය මීට කාලෙකට ඉහත සල්ලි බෙදා ගන්න බැරුව මතකද ගෝරියක් ගියා ගේට්ටු වහගෙන??? ඉතින් හිතපන් මචන් ඔහොම තැනකට කතරගම දෙවියෝ වඩීද කියලා.... අපේ මිනිස්සුත් පැය ගානක් ඉඳලා බර පළතුරු වට්ටියත් උස්සන් 100 / 1000 පළතුරු වට්ටියේ ගහලා ගිහින් දෙනවා. කපුවා ඉතින් මොණර පිහාටු පතෙන් ඔලුවට ගෑවෙන්න අත ගාගෙන ගියාම හරි... ඒ අස්සේ වාහන යතුරුත් දෙනවා ආරක්සා කොර ගන්න.. අන්තිමේ ඒවා පටලැවිලා...:lol:

    ලක්ෂ්මි දේවාලේ ඔයිට එහා.. දත ගලෝනවා ආයේ සුපිරියටම... කපු මහත්තුරු ඉතින් ලස්සනට රජ සැප විඳිනවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්....
     
    Tanikarama salli hoyanna hadagena tiyena dewala ban,ara athe bandina nul kellath ra 40 k gannawa.