කතරගම දේවාලක් තියනවාද කොළඹ අවට?

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    කතරගම දෙවියන්ගේ දේවාලයක් තියනවාද කැළණිය, ඇතුල්කෝට්ට‌ෙ වගේ පන්සල් වල
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කතරගම දෙවියන්ගේ දේවාලයක් තියනවාද කැළණිය, ඇතුල්කෝට්ට‌ෙ වගේ පන්සල් වල
    කැලණිය විෂ්ණු දේවාලේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ලෝ ලෙවල් එකේ නවගමුව දේවාලේ තියෙනවා කතරගම දේවාලයක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇති. කතරගම හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් තිනවා ලංකාව පුරාම