කතරගම පාද යාත්‍රා

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කතරගම පාද යාත්‍රා

    කතරගම පාද යාත්‍රා ගිහින් තියෙන අය කවුද ඉන්නේ ?
    පොඩි හෙල්ප් එකක් ඕනේ, මේ පාර පලවෙනි පාරට යන්න ඉන්න කෙනෙක්ට දෙන උපදෙස් මොනවද?

    පොදු ප්‍රවාහන සේවයේ යන්න ඉන්නේ.
    :cool:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    මේ report එක උබේද? සිරා ආයේ, මේක තමා අපි ගයිඩ් එකට ගත්තේ. A-Z perfect

    apith yanawa 27 night from colombo 7.30pm.

    එක ප්‍රශ්නයක් තියෙනවා පානම ඉදන් ඔකඩට යන්න වාහනයක් සෙට් කරගන්න
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මේ report එක උබේද? සිරා ආයේ, මේක තමා අපි ගයිඩ් එකට ගත්තේ. A-Z perfect

    apith yanawa 27 night from colombo 7.30pm.

    එක ප්‍රශ්නයක් තියෙනවා පානම ඉදන් ඔකඩට යන්න වාහනයක් සෙට් කරගන්න

    api 27 ude gamana patan ganna inne.gyama wahanayak set karaganna puluwan.eka awlak na .no ekak set unoth mn dennam aniwa
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    api 27 ude gamana patan ganna inne.gyama wahanayak set karaganna puluwan.eka awlak na .no ekak set unoth mn dennam aniwa

    එලම බන් තැන්ක්ස්... සමහර විට මගදී සෙට් වෙයි... හරෝ හරා :cool::cool::cool: