පාද යාත්‍රා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    Oya gaman ban , wenamama life experience ekak. mama danna set ekak innawa un hama paarama yanne dawas 21k pewila. kelinma full bhakthiyen yanne gamana. mata miss una set wenna gamanata.
    ඔව් මේක අමුතු අත්දැකීමක්.
    :yes:
    Low IQ බයියෝ ගියා කියන්නේ ඉතිං JBL දාගෙන , බීගෙන නටයි... හැබැයි ඕකුන්ට දවස් ගානක් එන්න තරම් motivation එකක් නෑ
    ඒවා නම් කරන්න තහනම් කරන්න ඕන. දැනට නම් ඔය වගේ ගු බයියෝ යන්නේ නැ.
    පව් බං මූට යන්න වුනේ නෑ වයිෆ් අැක්සිඩන්ට් වෙලා නිසා..ළගටම ගිහින් අායේ හැරිල ගෙදර ගියා..☹️


    ඔව් මම මේක බැලුව.
     
    • Like
    Reactions: NRTG