ඔව් මේක අමුතු අත්දැකීමක්.Oya gaman ban , wenamama life experience ekak. mama danna set ekak innawa un hama paarama yanne dawas 21k pewila. kelinma full bhakthiyen yanne gamana. mata miss una set wenna gamanata.
ඒවා නම් කරන්න තහනම් කරන්න ඕන. දැනට නම් ඔය වගේ ගු බයියෝ යන්නේ නැ.
Low IQ බයියෝ ගියා කියන්නේ ඉතිං JBL දාගෙන , බීගෙන නටයි... හැබැයි ඕකුන්ට දවස් ගානක් එන්න තරම් motivation එකක් නෑ
පව් බං මූට යන්න වුනේ නෑ වයිෆ් අැක්සිඩන්ට් වෙලා නිසා..ළගටම ගිහින් අායේ හැරිල ගෙදර ගියා..
ඔව් මම මේක බැලුව.
