කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

    ලබන සතියෙ දිහාට කතරගම යන්න හිතන් ඉන්නෙ

    මොනාද ඒ පැත්තෙ බලන්න තියන්නෙ?

    හුම්මානෙ, වෙහෙරහේන, වැවුරුකන්නල, සෆාරි එක, රන්න පාක් එක

    මේවට අමතරව වෙන මොනාද බලන්න තියන්නෙ?

    මේ දවස් වල කතරගම කිඹුල්ලු කියන්නෙ ඇත්තද?​
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,101
    113
    Koheda nawathinne? Hambanthota Shangrila Nawathiyan, Niyama Hotel eka Family ekka Yanawanan.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, කුරුළු උයන

    Ussangoda palayan...
    patta lassanai.....


    :yes::yes::yes::yes::yes::yes::yes:

    20160719_113649.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    holman innawada?

    thanks

    උස්සන්ගොඩ කොහෙද බන් හොල්මන්?:eek: පට්ට ප්ලේස් එකක්. නෝනාගම හන්දිය ලගින් යන්න තියෙන්නේ. කිරින්ද, තිස්සමහරාමේ මේ ඔක්කොම අහු වෙනවනේ. මගේ ආසාම පලාත් මේවා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ලබන සතියෙ දිහාට කතරගම යන්න හිතන් ඉන්නෙ

    මොනාද ඒ පැත්තෙ බලන්න තියන්නෙ?

    හුම්මානෙ, වෙහෙරහේන, වැවුරුකන්නල, සෆාරි එක, රන්න පාක් එක

    මේවට අමතරව වෙන මොනාද බලන්න තියන්නෙ?

    මේ දවස් වල කතරගම කිඹුල්ලු කියන්නෙ ඇත්තද?​

    chamarage sindu tikak ahapan :lol: fatta place godak tiyenawa bn. wadihiti kanda, wawrukannala, hummane, ehemanam mamatyh gihin tiyenawa
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උස්සන්ගොඩ කොහෙද බන් හොල්මන්?:eek: පට්ට ප්ලේස් එකක්. නෝනාගම හන්දිය ලගින් යන්න තියෙන්නේ. කිරින්ද, තිස්සමහරාමේ මේ ඔක්කොම අහු වෙනවනේ. මගේ ආසාම පලාත් මේවා.

    patta

    thanks
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කිරින්ද
    සිතුල්පව්ව
    යාල

    පෙරේදා ඒ පැත්තේ රවුමක් ගහල ආවේ.. ;);) යාලේ නම් ඇතුලට ගියේ නෑ කොටි බලන්න. :no::no::sorry::sorry:

     
    Last edited: