කතරගම පූජා වට්ටියක් 4500/=

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    අමු ගොං රට බයියෝ ඉන්නකල් පූජා වට්ටි බිස්නස් කාරයින්ටයි කපුවන්ටවයි රජ මගුල්.
     
    • Like
    Reactions: hkiz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thiyana situation eka anuwa 4500ta ganna labena ekath loku deyak ban.
    anika oka maha boru wedak ponna nugath minissu karana.

    dan awurudu ganakata kalin giya welawaka mama gaththa, habai dewalaya ethulata aran giye neha. kelinma gihin car eka asse thibba. geni kiuwa oka gaththe puja karannalu. mama kiuwa puja kara kiyala hithaganna. eka mata ona kanna kiyala mama car eka lock karala giya
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතිං බං දේවාල ගානෙ යන එවුන්ට ඔය වට්ටිය 4500ක් ගෙවන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැරි තරමට මොලයක් නැත්තං, එහෙම එවුන්ට පලතුරු වට්ටි විකුනන පලතුරු කඩේ එකා හරි දියුනු වෙයිනේ බන්
    ඒක නිසා ඕව දිගටම තියෙන්න ඕන හත් අට දාහ උනත් කමක් නැහැ මම කියන්නෙ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    යනවා නම් කිරිවෙහෙර වැදලා ගෙදර වරෙන් බන් ඔය දේවාල අස්සේ යන්නේ නැතුව :lol:
    that's my way
    but have to satisfy who has the 'faith'
     

    LevonG92

    Active member
  • Sep 10, 2022
    97
    110
    33
    Sorry.කතරගම කපපු නැති පලතුරු පූජා වට්ටි.com
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    රුපියලක පඬුරක් දාලා දෙවියන්ට වැඳලා ආවොත් කපුවො ගහයිද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොයන උන්නෙ අප්ප අඩන්නෙ උන්ගෙ සල්ලි නම් මේ කොහෙවත් ඉන්න පොන්නයන්ට මොකක්ද තියෙන රුදාව?🤭🤭
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    අඹ, දිවුල්, බෙලි, උක්, කොමටු, කෙසෙල්, අන්නාසි හෝ පේර. මේ පළතුරු ගෙදරින් අරන් ගිහින් පූජාවක් තිබ්බනම් හරි. මම දැක්ක කොහේ හරි පෝස්ට් එකක දාල තිබ්බ කතරගම දේවාල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තියෙන නිසා එවැනි තැනකට ගිහින් පූජාවක් තිබ්බට කමක් නෑ කියලා 🙏🙏🙏
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චමල්ගේ පුතා හිටියා නේ ඔතන නිලමේ වෙලා 😂 දෙයියෝ එනවාද බන් ඔහොම තැන් වලට 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    චමල්ගේ පුතා හිටියා නේ ඔතන නිලමේ වෙලා 😂 දෙයියෝ එනවාද බන් ඔහොම තැන් වලට 🤣
    දෙයියෝ කීලා අමුතු කට්ටියක් නෑ. කොටින්ම දෙයියෝ කීන්නේ රාජපුක්ක වරුන්ට
     
    • Haha
    Reactions: lasankandy