කතරගම පූජා වට්ටියක් 4500/=

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    ඉතින් බන් කතරගම දෙයියන්ගේ හෙඩ්ඔෆිස් එකටම යන්න ඕන නෑනේ. පලකො පොඩි බ්‍රාන්ච් එකට. උඹේ වැඩෙත් කෙරෙනවා වෙලාවත් ඉතුරුයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රටේ නාකි හැත්ත දෙයියොන්ටයි කපුවොන්ටයො තොවිල් කාරයොන්ටයි සල්ලි පුදල උන්ගෙ බොරු වලට හෝල් සේල් අහු වෙනව.. :lol:
    රටේ අලුත් පරම්පරාවෙ සෙට් එක ඔන්ලයින් ස්කෑම් වලට සල්ලි පුදල උන්ගෙ බොරු වලට අහු වෙනව.. :lol:
    කිරියෙම බලපන් ත්‍රෙඩ් වැටෙනවනෙ බඩුවක් ගන්න කලින් සල්ලි දාල scam වලට අහු වෙලා උන් phone off කරන් මාව රැවැට්ටුවා කියල උදවු ඉල්ලන ත්‍රෙඩ් කීයක් වැටෙනවද...
    2023 තාමත් සාත්තර කේන්දර විස්වාස පස්සෙ කීයක් දෙනෙක් දුවනවද :lol:

    බුද්ධාගම කාගෙන්වත් බේරන්න දෙයක් නෑ බන්.. තොපිලා බේරිලා ඉදපල්ලා එකේකාට අහුවෙලා අමාරුවේ වැටෙන් නැතුව... :ROFLMAO::ROFLMAO:👆
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    945
    93
    කතරගම කරන්නෙ බොරුවක්. මේවට විස්වාසයෙන් යන අයටYඉ මේ කියන්නෙ.උබලා මොකකටම හරි ගිහින් භාර වෙනව නම් ගෙදරින් පළතුරු ටිකයි, කැවිලි ටිකයි අරගෙන යන්න. නැත්නම් කඩේකින් අරගෙන ප්ලාස්ටික් වට්ටියක තියලා හදාගනින්. ඕකුන් කරන්නෙ පරණ පළතුරු ආයෙ ආයෙමත් විකූනන එක. අනිත් දේ තමයි දෙවාලේ කපුවොත් දැන් යාතිකා කරන්නෙ නැ නේද. හෙන දිග පෝලිමක් තියනවා. ඇතුළත ගියාම උන් කියනවා පළතුරු වට්ටියතියලා හිතේ තියන පාර්ථනාව කරගන්න කියලා. ඕකුන් පලතුරු වට්ටියේ තියන සල්ලි ටික අරගෙන වටිටිය උබලට දෙනවා. :lol:ඉස්සරවගේ නමක් ගමක් කියලා යාතිකාවක් කරන්නෙත් නැ. උබලා දුර ගෙවාගෙන ගිහින් පාර්ථානව කරන්නත් කලින් එලියට එලවනවා. මේක තමයි දැන් කතරගම ඇත්ත තත්වේ.
    Dan uba hithanne namak , gamak kiyapuvama deyyo ubava adungannava kiyalada :ROFLMAO: :ROFLMAO:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dan uba hithanne namak , gamak kiyapuvama deyyo ubava adungannava kiyalada :ROFLMAO: :ROFLMAO:
    එහෙම දෙයක් නෙමෙයි යකුනේ කියන්නෙ. ඉස්සර පළතුරුවට්ටියක් අරගෙන ගියාම, කපුවා යාතිකා කරලා නම් ගම් කියලා මොනර පිහාටු එකතු කරලා හදපු කොස්සකින් ඔලුවට අනිනවනේ. :rofl: දැන් ඉන්න කපුවෝ එහෙම නැ. පළතුරු වට්ටියේ තියන සල්ලි ටීකයි, ඇපල් ගෙඩීයයි, දොඩම් ගෙඩියයි, හදුන් කූරු පෙට්ටියයි ගත්තු ගමන් තොපිව එලවනවෙනේ. ;)ඒගැනයි මම කිව්වේ. කතරගම දේවාලෙට විතරක් නෙමෙයි, ප්‍රසිද්ධ දේවලා හැම එකකම මෙහෙම තමයි. ඇතුලේ විනාඩි 5ක්වත් ඉන්න දෙන්නෙ නැනේ