කතරගම යනකොට... :-)

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    අපි කතරගම යන්න හිතන් ඉන්නේ.
    යන එන අතරමග තියෙන අත්දැකීමෙන් හොඳයි කියල දන්නා තැන් ගැන කියන්න. :-)

    • බලන්න තැන්
    • තේ එකක් බීලා පොඩි විවේකයක් ගන්න හොඳ තැන්
    • කන්න, බොන්න තැන් (කොලිටි කෑම , සාධාරණ මිල)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    යන්නෙ කොහෙන්ද කියපන්, අපි දන්නවද උබ යන පැත්ත :cautious: කොළබ ඉඳලා ප්‍රධාන මාර්ග දෙකයි, එකක් රත්නපුර හරහා අනික මාතර. රත්නපුර පැත්තෙන් පලයන්, මුහුද දැකලා නැත්නම් මාතර පැත්තෙන් පලයන්
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,155
    8,149
    113
    M-Town
    අපි කතරගම යන්න හිතන් ඉන්නේ.
    යන එන අතරමග තියෙන අත්දැකීමෙන් හොඳයි කියල දන්නා තැන් ගැන කියන්න. :-)


    • බලන්න තැන්
    • තේ එකක් බීලා පොඩි විවේකයක් ගන්න හොඳ තැන්
    • කන්න, බොන්න තැන් (කොලිටි කෑම , සාධාරණ මිල)
    Ada 3:30am yanna hadanne.😂😂
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොහෙ ඉඳන්ද යන්නේ?
    මොන පාරෙද යන්නේ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    පොල් හේන බීච්,

    දේවාලෙ පැත්තෙ තියෙන කාර් පාක් එකට දාන්න එපා.. කිරි වෙහෙර පැත්තෙන් පොඩි කාර් පාක් එකක් තියෙනව. ඒකට දාන්න..
    සිතුල්පවුව අනිවා යන්න...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2000 දී ව්තර උදේ 6ට ගෙදරින් පිටත් වෙලා කතරගමට ගියේ රෑ 9 ට .
    මාතර පැත්තෙන්
    සැහෙන්න තැන් ගානක නැවැත්තුවා
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    හයිවේ එකෙන්ද ? නැත්නම් රත්නපුර පැත්තෙන් ඇවිත් උඩවලවෙන් දාලද යන්නෙ ? එහෙමත් නැත්නම් මාතර පැත්තෙන්ද ?
     
    • Like
    Reactions: Solo Rider