Ada 3:30am yanna hadanne.අපි කතරගම යන්න හිතන් ඉන්නේ.
යන එන අතරමග තියෙන අත්දැකීමෙන් හොඳයි කියල දන්නා තැන් ගැන කියන්න.
- බලන්න තැන්
- තේ එකක් බීලා පොඩි විවේකයක් ගන්න හොඳ තැන්
- කන්න, බොන්න තැන් (කොලිටි කෑම , සාධාරණ මිල)
oke cashier eke inna keli petiyata sippi katuwak dila giyapu ayiya mamaBata Atha Farm
https://maps.app.goo.gl/VGDSWJYn834QKiiD7
Methana hela bojun ekak tiyenawa. Kemati nm ooka blnnath puluwan.
