මචන්ලා
අපේ ගෙදර කස්ටිය ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 25, 26, 27.
ඉතින් මට නතරවෙන්න තැනක් ඕනේ වෙලා තියෙනවා අපි 8 දෙනෙකුට.
කතරගම කිට්ටුවම තැනක් නම් ගොඩක් හොඳයි.
ඉන්නේ පවුල් 4ක් (මාස 5 ක බබාලා 2 ත් ඉන්නවා). ඒ හින්දා රූම්ස් 4ක් තිබුනොත් හොඳයි.
ගොඩක් ලොකු ගනන් බෑ මචන්. ආශ්චර්ය හින්දා මේ දවස්වල අසරණ වෙලා ඉන්නේ.
උඹලා හොඳ තැනක් දන්නවනම් කියපල්ලකෝ.