කතරගම යනවනම්

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා

අපේ ගෙදර කස්ටිය ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 25, 26, 27.
ඉතින් මට නතරවෙන්න තැනක් ඕනේ වෙලා තියෙනවා අපි 8 දෙනෙකුට.
කතරගම කිට්ටුවම තැනක් නම් ගොඩක් හොඳයි.
ඉන්නේ පවුල් 4ක් (මාස 5 ක බබාලා 2 ත් ඉන්නවා). ඒ හින්දා රූම්ස් 4ක් තිබුනොත් හොඳයි.
ගොඩක් ලොකු ගනන් බෑ මචන්. ආශ්චර්ය හින්දා මේ දවස්වල අසරණ වෙලා ඉන්නේ.;)උඹලා හොඳ තැනක් දන්නවනම් කියපල්ලකෝ.


:D:D:D
 
  • Like
Reactions: MihiCherub

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    dutugamunu guest house eka hodai machan nettanam gangarama resort palayan freee ehe ubala enakota adarayak karala waren echarai ... nettanam jayasinghe resort ekath hodai .. shape
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Sella katharagama paare ona tharan rest places thiyanawa machan..api giya sare hitapu place aekak nan super..mata place aeke name aeka mathaka naha poddak mey no. aeka contact karala balapan. 0779840810-Premadasa
    සෙල්ලකතරගම රූට් එකේ තමයි හොද ප්ලේස් තියෙන්නෙ
    කතරගම දේවල ගාව තියෙන විශ්‍රාම ශාලා නම් අන්තිමයි බන්
    කිසිම පිරිසිදුවක් නෑ ඉදල හිටලා හොටෙල් වගේ ඒවා තියෙනවා
    තව ගෙවල් එහෙමත් තියෙනවා ගන්න
    හොද කඩයක් තියෙනවා මචෝ වැඩිහිටි කන්දේ ඉදල තිස්ස පැත්තට එනකොට
    රෝස පාට වගේ ගාල තියෙන්නේ විදුරු දාපු කෑම කඩයක් බත් එහෙම තියෙන
    එකේ රුම්ස් තියෙනවා සුපිරි මාරු ඒසී එහෙම කරලා
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සෙල්ලකතරගම රූට් එකේ තමයි හොද ප්ලේස් තියෙන්නෙ
    කතරගම දේවල ගාව තියෙන විශ්‍රාම ශාලා නම් අන්තිමයි බන්
    කිසිම පිරිසිදුවක් නෑ ඉදල හිටලා හොටෙල් වගේ ඒවා තියෙනවා
    තව ගෙවල් එහෙමත් තියෙනවා ගන්න
    හොද කඩයක් තියෙනවා මචෝ වැඩිහිටි කන්දේ ඉදල තිස්ස පැත්තට එනකොට
    රෝස පාට වගේ ගාල තියෙන්නේ විදුරු දාපු කෑම කඩයක් බත් එහෙම තියෙන
    එකේ රුම්ස් තියෙනවා සුපිරි මාරු ඒසී එහෙම කරලා

    :yes: :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කඩේ නම නම් මතක නෑ හැබැයි හොයාගන්න එච්චර අමාරු නෑ
    අපි ලගදි ගිහින් කෑම කෑවේ ඒ කඩෙන්
    කාමර එහෙමත් පෙන්නුවා අපිට
    ආයේ දවසක යනකොට අනිවා එතනට තමයි යන්නේ
     

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    Aduwata nam Mchn DUtugemunu Eka hodai bn..eeke ganath shape..karadaraykuth ne..api giyahama inne eeke godak welawata..eeke hoda rooms thiyenawa mchn...eka room family ekakta inna puluwan(5kata)..gana nam hariyatama mataka ne..rs 2000ta kittu ganak wuna mataka widiyata...