කතරගම යන ගමන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
    1.Kiri vehera and devalaya
    2.Bird Park
    3.Yaala

    පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
    යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
    වැඩහිටි කන්ද
    සෙල්ල කතරගම
    තිස්ස වැව
    සිතුල් පවුව
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    එනගමන් ගංජා අරන් වරෙන්. ගංජා පොට් තියෙනවා ඔය පාරේ ඉන්න රස්තියාදු ඩයල් එකකින් අහපන්. උන් උබට map එකක් දෙයි.
     
    • Haha
    Reactions: Asmodeus

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
    1.Kiri vehera and devalaya
    2.Bird Park
    3.Yaala

    පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
    යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
    Yala - athi labbak na, monaru innawa kolamba inna kaputonta wada. thanikarama saththunta disturb kirillak oka. safari jeep walata wage wagak na un karanne waradak kiyala
    Bird Park - except for the bird feeding thing, the rest is just caged birds.. not much of a variety there. Love birds kiyala nama gahala wena kuru warga dala innawa... hena athal :lol:
    Kiri Wehera, No idea
     

    siri_malli

    Junior member
  • Jan 17, 2023
    33
    27
    18
    කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
    1.Kiri vehera and devalaya
    2.Bird Park
    3.Yaala

    පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
    යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
    Bata Atha podi rajaye park ekak thiyenawa . Ethanama hela bojun ekak thiyenawa.
     
    • Like
    Reactions: nalakanayana

    kksaasi

    Member
    Feb 23, 2023
    19
    -2
    1




    LYRICS - MANJULA WEDIWARDENA
    MUSIC - DILEEP MANN


    ++චීනෙට එන්නද කොළඹ බලන්න ++

    අපි චීනෙ ට එන්නද කොළඹ බලන්න
    රතු හීනෙට අන්දන තරු ඇහිඳින්න

    රෑට රෑට මරු කියවන
    පාට පාට මකරු නටන

    චීනෙ ට එන්නද කොළඹ බලන්න
    පීකිං එන්නද පීචං වෙන්න.....


    රාත්රියත් කොරවෙලා නැව්තොට හන්දියේ
    හිත හැංගිලා අර ශ්රැංගිලා රතු ජංගියේ

    නෙළුම් තටාකේ කවුදෝ පිම්බුවේ
    පෙති දිග ඇරිලද ලෝටස් බම්බුවේ

    චීනෙ ට එන්නද කොළඹ බලන්න
    පීකිං එන්නද පීචං වෙන්න...



    මල් මිටිය ගන්න - දැන් දිග අරින්න
    තණමල්විල - අයියෝ අපි නොදන්න
    අතැඟිලි තුඩින් - මල් පෙති පොඩි කරන්න
    හරි පරිස්සමින් - හිමිහිට ඔතලා ගන්න

    මුව අරින්න මකරෝ
    ගිනි පිඹින්න මකරෝ
    තුඩ දවන්න මකරෝ
    අනේ හිත හදන්න මකරෝ
    අපි නිවන්න මකරෝ
    දැන් ගිනි පිඹින්න මකරෝ


    තටු දිග අරින්න
    පාවී හඳට යන්න

    අර බිම බලන්න
    නැව්තොට නුවර අන්න

    අපි නිදිත් නෑ
    නිදියන ඇඳත් නෑ
    අපි උසත් නෑ
    උසයන දිනක් නෑ
    අපි ලොකුත් නෑ
    ලොකු වෙන හැටිත් නෑ
    අපි ලොවෙත් නෑ
    ලොවි ගහෙත් නෑ

    මුව අරින්න මකරෝ
    තුඩ දවන්න මකරෝ
    හිත හදා ගන්න කෙසරෝ
    වැළඳගන්න මකරෝ
    කොළඹට එන්න චීනෙ බලන්න
    කොළඹට එන්න පීචං වෙන්න
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    kataragamata 12km vtra lan weddi tynwa podi un pare idan Delum ehema wikunana area ekak, pluwan nam unta kiyak hari deepan.
    and e hariye ballo innawa sahenna pare, untat mona hari deepan kamati nam.
    thanx
     
    • Like
    Reactions: nalakanayana

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Depeththenma kiyapanko...eka hodai denaganna
    ගාලු පාර මාතරින් එහාට කියන්නම්
    දෙවුන්දර ලයිට් හවුස්
    සිතගල්ල pool
    හුම්මානය
    හිරිකැටිය
    වවරුකන්නල
    ගොයම් බොක්ක බීච්
    රැකව
    කළමැටිය
    උස්සන්ගොඩ
    කොච්චම බීච්
    ගොඩ වාය මොයකට
    බද ගිරිය පන්සල
    කඩොලාන සීන් එකක් තියනවා පාර අයිනෙ
    බට අත කෘෂි උද්‍යානය
    මදුනාගල උණු වතුර ළිං
    මදුනාගල ආරණ්‍ය
    හම්බන්තොට light හවුස්
    පරණ එල්ලුම් ගහ
    අන්දරේ සෝහොන
    බූන්දල පාක්.
    හම්බන්තොට dry zone garden

    අමාරුයි යකෝ ටයිප් කරලා..😖😖
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    ගාලු පාර මාතරින් එහාට කියන්නම්
    දෙවුන්දර ලයිට් හවුස්
    සිතගල්ල pool
    හුම්මානය
    හිරිකැටිය
    වවරුකන්නල
    ගොයම් බොක්ක බීච්
    රැකව
    කළමැටිය
    උස්සන්ගොඩ
    කොච්චම බීච්
    ගොඩ වාය මොයකට
    බද ගිරිය පන්සල
    කඩොලාන සීන් එකක් තියනවා පාර අයිනෙ
    බට අත කෘෂි උද්‍යානය
    මදුනාගල උණු වතුර ළිං
    මදුනාගල ආරණ්‍ය
    හම්බන්තොට light හවුස්
    පරණ එල්ලුම් ගහ
    අන්දරේ සෝහොන
    බූන්දල පාක්.
    හම්බන්තොට dry zone garden

    අමාරුයි යකෝ ටයිප් කරලා..😖😖
    Thank you
     
    • Like
    Reactions: nalakanayana