වැඩහිටි කන්දකතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
1.Kiri vehera and devalaya
2.Bird Park
3.Yaala
පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
යාල යන්නෙපා.සත්තු අඩුයි මං ගියපු දවසේ නං...මෙන්න example එකක්
Yala - athi labbak na, monaru innawa kolamba inna kaputonta wada. thanikarama saththunta disturb kirillak oka. safari jeep walata wage wagak na un karanne waradak kiyalaකතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
1.Kiri vehera and devalaya
2.Bird Park
3.Yaala
පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
ඌ කොහොමත් හවසට යාලේ තමා ඉන්නේ ..යාලේ සජිත් ඉන්නවා ඒ මදිද උබලට මං ඌව දැක්කා
Bata Atha podi rajaye park ekak thiyenawa . Ethanama hela bojun ekak thiyenawa.කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
1.Kiri vehera and devalaya
2.Bird Park
3.Yaala
පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
ගාලු පාරේ ගිහින් දKiyanna balanna..
recommendedBirds Park
Ridiyagama Safari
Dry Zone Botanical Garden
Depeththenma kiyapanko...eka hodai denagannaගාලු පාරේ ගිහින් ද
රත්නපුර උඩවලවේ තණමල්විල හරහා ගිහින් ද
ගාලු පාර මාතරින් එහාට කියන්නම්Depeththenma kiyapanko...eka hodai denaganna
Thank youගාලු පාර මාතරින් එහාට කියන්නම්
දෙවුන්දර ලයිට් හවුස්
සිතගල්ල pool
හුම්මානය
හිරිකැටිය
වවරුකන්නල
ගොයම් බොක්ක බීච්
රැකව
කළමැටිය
උස්සන්ගොඩ
කොච්චම බීච්
ගොඩ වාය මොයකට
බද ගිරිය පන්සල
කඩොලාන සීන් එකක් තියනවා පාර අයිනෙ
බට අත කෘෂි උද්‍යානය
මදුනාගල උණු වතුර ළිං
මදුනාගල ආරණ්‍ය
හම්බන්තොට light හවුස්
පරණ එල්ලුම් ගහ
අන්දරේ සෝහොන
බූන්දල පාක්.
හම්බන්තොට dry zone garden
අමාරුයි යකෝ ටයිප් කරලා..![]()