කතරගම රූමතිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජින්තුවා;16555969 said:
    ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටපු රූප රැජිණිය
    පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
    ශාන්ත අන්තෝනි මුනිතුමා
    ඔබෙ ගුණ ගයමි අද මෙමා.. :rofl:

    ඔව් බන් cassette piece එකේ මැද එතෙන්න ගත්තම ඔහොම වෙනවා. මොකද ඊ ළඟ සින්දුව ඕක...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ජින්තුවා;16555969 said:
    ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටපු රූප රැජිණිය
    පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
    ශාන්ත අන්තෝනි මුනිතුමා
    ඔබෙ ගුණ ගයමි අද මෙමා.. :rofl:
    patta....
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ජින්තුවා;16555969 said:
    ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටපු රූප රැජිණිය
    පතිවත කෙලෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
    ශාන්ත අන්තෝනි මුනිතුමා
    ඔබෙ ගුණ ගයමි අද මෙමා.. :rofl:

    :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔහොම එවුන් ව මරන්න ඕනේ වද දිදී...ටික ටික..අපරාදේ අහිංසක ජිවිතය..ඒ කෙල්ල එහෙම මැරෙන්නත් ඉතිං පෙර ආත්මෙක ලොකු අකුසලයක් කරන්න ඇති..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් බන්. දැන් ඉන්න කාලකන්ණි බල්ලොත් ඔහොම තමා. ප්‍රාදේශීය සබා වල කාලකන්නි කොච්චර ඔය වැඩ කරල බේරිලා ඉන්නවද. අහුවෙච්ච තැන කෙලින්න ඕනෙ ඕකුන්ට. බල්ලට ගියපු නීතියෙන් වැඩක් වෙන්නෑ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නොදකින් බන්. දැන් ඉන්න කාලකන්ණි බල්ලොත් ඔහොම තමා. ප්‍රාදේශීය සබා වල කාලකන්නි කොච්චර ඔය වැඩ කරල බේරිලා ඉන්නවද. අහුවෙච්ච තැන කෙලින්න ඕනෙ ඕකුන්ට. බල්ලට ගියපු නීතියෙන් වැඩක් වෙන්නෑ.

    ඔය වගේ එවුන්ට කෙලින්න දෙමල films වල ඉන්නවා වගේ වීරයෙක් එනවා නම් නියමයි බන්. එහෙම තියා අවංක පොලිස් නිලධාරියෙක්වත් හොයාගන්න අමාරුයි අද කාලේ නම්. හිටියත් එක රැයෙන් මාරු දුෂ්කර පළාත්වලට. අකුරැස්සේ සාරුවා සුනිල් ගැන දන්නවා ඇති නේ. ඌට විරුද්දව ගමේ එකෙක්වත් කටක් අරින්නේ නෑ. ඉතින් කොහෙද... :(:(:(:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kalakata pera paper ekaka mama dakka, 88---89 yugayedi, oya vagema mulu paulakma dusanaya karala marala damma kiyala. A gana vadi dura visthara mama danne naha. Ekath une oya patthema nedha ?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔය කතාවට ඔච්චරම මාර්කට් එකක් තියෙන්නෙ ඇයි කියල මට හිතා ගන්න බෑ. ඒ තරමට ඔය කතාව පත්තරවල ‍සෑහෙන පාරක් ගිහින් තියෙනව.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කන්දේ හෑපුනා මහ වනන්තරේ...c28 අහස් යන්තරේ..
    පතිවත කෙලෙසලා ඈගේ.. මෑරුවේ තිරිසනෙක් වගේ..
    මාතර ගන් කොමලි නිල්වලා..