කතරගම_පොලිසිය මිනිමරයි

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    පස්සෙන් පන්නන් යන්නෙ නැද්ද එකපාරම වෙඩි තියනවද :baffled:

    uba me passen yanna katha karanawa...un hena amaruwen traffic bike eka kelin karala start kara ganne..bike eka start karala parata gannakota aru gedara idiwi...:lol::lol::lol:
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඕනම වාහනයක් අනොතකා ධාවනය කරනවානම් පොලිසියට පුලුවන් වෙඩි තියන්න.
    දන්න විදියට දෙපාරක් වෙඩි තියන්න පුලුවන්.
    මෙතන සීන් එක වෙඩි තිබ්බ පාරට ඌව වැටිලා ඔලුව කොහෙහරි වැදිලා මැරුණ එකනේ.
    ඒක කේස් එකක් වෙනවා වෙඩි තිබ්බ එකාට.
    ඒ උනාට අණ නොතකා ධාවනය කරනවානම් වෙඩි තියන්න බලය තියනවා.


    ehema puluwan hadisi neethiya kriyathmaka wenawanam witharayi, nethuwa wedi thiyanna bea
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං යකෝ අණ නොතකා යද්දි මොන රෙද්දකට යනවද කව්ද දන්නෙ ? :dull: උට නවත්තන්න තිබ්බනෙ :dull: ගල් ගහපු උන්ටත් වෙඩි තියල මරන්න ඕනෙ හරිනං :growl: කොහෙද රටේ තියෙන්නෙ නපුංසක ආණ්ඩුවක්නෙ. :frown:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කියල වැඩක් නැ . කොච්චර වැදගත් කෙනෙක් ත්‍රීවීල් එකක් අරන් ගියත් ලයිසන් ඉල්ලන්නෙත් කුණුහරුපෙන්. ඔහොම කරලත් බෑ නොකරත් බෑ .ඕවට මානව හිමිකම් කතාකරොත් පහුවෙනිදා මිණී මරල මංකොල්ල කාල, point වල ඉන්න උන්ට පුකත් පෙන්නලා යයි . රස්සාවයි පෙන්ෂන් එකයි නැතිවෙන බව දැන දැන ඇගේ අමාරුවට වෙඩි තියන්නේ නැනේ. බයික් වල ගියපු ටත් හංගන්න දෙයක් තියෙන්නේ ඇති.
     
    Last edited:

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    policiya waradiy.wedi thiyanna puluwan kakulata or vehicle ekata mama danna widiyata.but me police uttalata puluwanda target ekakata wedi thiyanna.laga patha inna ewuntath wadinawa mun thiyana ewa.

    policiya hadannanam thadi badawal thiyena set ekai wada bari set ekai elawanna oona.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අන්න ඒකයි මචන්... උන් හිතන්නේ පොඩි මිනිස්සු උන්ගේ වහල්ලු කියලා... උඹ හිතනවද V8 / TX / BMW වලට ඕකුන් අත දායි කියලා... අනේ සෑර් වැරදීමක් උනේ යන්න කියයි... ශිට්... වෙලාවකට පට්ටම කලකිරෙනවා ලංකාව වගේ රටක් ගැන...

    ඔව් ඕකුන් ගැන කියලා වැඩක් නැ..නිතිය හැමෝටම ඒකවිදිහට ක්‍රියත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැ..මුන්ගේ නීතී අපිට වීතරයි..දවසක් මම ට්‍රින්කෝ ගිහින් එද්දී හබරණ දී ඇල්ලුව හයිස්පීඩ් අල්ලලා එක එක ටෝක් දීදී ඉන්නකොට එක පාරටම හිතාගන්නවත් බැරි වේගෙන් වහනයක් ගියා අඩුම තරමේ 150 ටවත් යන්න ඇති ..හිටපු පොලිස් කාරයෙක් විසිල් එකකුත් ගැහුවා.නමුත් එතකොට උ සැහෙන දුරක් ගිහින් ඇත පේනවා රතුලයිට් එකපාරටම මු රිවස් එකේම අවා ..porsche cayenne එකක් මු ශටර් එක පාත්කරලා ඇයි.. කියලා ගේමට වගේ ඇහුව පොලිස් කාරය උඩගියා ..මාත් බලාගන හිටියා සීන් එක ...ඊට පස්සේ පොලිස්ල්කරය කිඋව වේගේ වැඩී නේද මහත්තයා කියලා..අරු කියුවා ..මේවා ගත්තේ වේගෙන් යන්න තාමා හුත්තෝ කියලා එහෙම්මම ගියා...සිද්දීය ඉවරයි මටත් අපහු ලයිසන් එක දීල යන්න කියුවා...
     

    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    ඔව් ඕකුන් ගැන කියලා වැඩක් නැ..නිතිය හැමෝටම ඒකවිදිහට ක්‍රියත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැ..මුන්ගේ නීතී අපිට වීතරයි..දවසක් මම ට්‍රින්කෝ ගිහින් එද්දී හබරණ දී ඇල්ලුව හයිස්පීඩ් අල්ලලා එක එක ටෝක් දීදී ඉන්නකොට එක පාරටම හිතාගන්නවත් බැරි වේගෙන් වහනයක් ගියා අඩුම තරමේ 150 ටවත් යන්න ඇති ..හිටපු පොලිස් කාරයෙක් විසිල් එකකුත් ගැහුවා.නමුත් එතකොට උ සැහෙන දුරක් ගිහින් ඇත පේනවා රතුලයිට් එකපාරටම මු රිවස් එකේම අවා ..porsche cayenne එකක් මු ශටර් එක පාත්කරලා ඇයි.. කියලා ගේමට වගේ ඇහුව පොලිස් කාරය උඩගියා ..මාත් බලාගන හිටියා සීන් එක ...ඊට පස්සේ පොලිස්ල්කරය කිඋව වේගේ වැඩී නේද මහත්තයා කියලා..අරු කියුවා ..මේවා ගත්තේ වේගෙන් යන්න තාමා හුත්තෝ කියලා එහෙම්මම ගියා...සිද්දීය ඉවරයි මටත් අපහු ලයිසන් එක දීල යන්න කියුවා...

    සල්ලි තියන උන් දැක්කම උන්ට ගූ යනවා
    කොහොමත් ලංකාවෙ උන්ගෙ මනස හැදිල තියෙන්නෙ සල්ලි බලය තියන එකාට පුක දෙන්නයි
    නැති බැරි එකාට පුප්පන්නයි විතරයි
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සල්ලි තියන උන් දැක්කම උන්ට ගූ යනවා
    කොහොමත් ලංකාවෙ උන්ගෙ මනස හැදිල තියෙන්නෙ සල්ලි බලය තියන එකාට පුක දෙන්නයි
    නැති බැරි එකාට පුප්පන්නයි විතරයි

    :yes::(
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    සල්ලි තියන උන් දැක්කම උන්ට ගූ යනවා
    කොහොමත් ලංකාවෙ උන්ගෙ මනස හැදිල තියෙන්නෙ සල්ලි බලය තියන එකාට පුක දෙන්නයි
    නැති බැරි එකාට පුප්පන්නයි විතරයි

    :yes::yes::yes::sorry:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Mamath oya kiyana thana inada 300 m withara durin hitiye. (Katharagama awilla nawathila hitapu thena) siddiya dakapu ayanam kiwe nawathuwata passe kittuwatama gihila wedi thiba kiyala.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පෙරේදා රෑ මම හික්කඩුවේ ගිහින් හයිවේ දාන්න බද්දේගම පාරේ එද්දි නැවැත්තූවා.. මිනිහෙක්ට රෙස්පෙක්ට් කථා කරලා කථා කරන්නවත් දන්නේ නෑ බන්, "තමුසේ බීලා නේද තමුසේ බීලා නේද" ඔහොමයි කථාව... මාව 5ස් පාරක් චෙක් කෙරෙව්වා අල්ල ගන්න.. මහ පොන්න හු@ත්තලා බන්.. තරු ගහපු "ලොක්කා" යැයි කියා ගන්න හද්ද නාකියෙක් ෆකයෙක් හිටියා.. උට තමා පුදුම රුදාව.. කොච්චර නෑ කිව්වත් මූ මාව තියා ගන්න හැදුවේ... අන්තිමේ පොඩි එකා මාව චෙක් කොරෝලා ලොක්කට කිව්වා නෑ සර් බීපු ගඳක් එන්නේ නෑ කියලා යැව්වා.. ඒත් නාකියා මම නගිද්දිත් කියනවා තමුසෙ නම් ඕයි හීනි ශොට් එකක් දාලලු ඉන්නේ... එපා උනා බන් මට... හයිවේ එනකන් මට අප්සෙට් වැඩේට... පොලිසියේ උන් නම් මට පේන්න බෑ බන්...

    කිසියම් අවස්ථාවක මෝටර් වහනයක් පදවන අයෙක් මත්පැන් බි ඇති බවට පොලිස් නිලධාරියෙකු සැක කරන අවස්ථාවක එකී තැනැත්තා අත් අඩංගුවට ගෙන මත්පැන් බි ඇද්දයන්න පරික්ෂ කරන නලය පුම්බා පරීක්ෂාවට ලක්කළ හැක,එසේ එම පරීක්ෂණය කිරීමට විරුද්ධ වන අයෙකු මත්පැන් බි සිටි අයෙකු වශයෙන් පූර්ව නිගමනය කිරීමට පනත මගින් ප්රතිපාදන සලසා ඇත.
    එසේම දෙවන ක්රමය වන්නේ රජයේ වෛද්ය වරයෙකු වෙත ඉදිරිපත්කොට රුධිරය පරීක්ෂා කොට රුධිරය මිලි ලීටර 100 කට ඇල්කොහොල් ග්රෑම්0.08 ක ප්රමාණයක් හෝ ඊට වැඩි ප්රමාණයක් ඇත්නම් එවැනි අවස්ථාවක මත්පැන් බි මහාමාර්ගයේ වාහන පැදවීම සම්බන්ධයෙන් වරදකරු කළ හැක.එසේ වෛද්ය පරිෂණයට ඉදිරිපත්වීම ප්රතිෂේප කරන අයෙකු සම්බන්ධයෙන්ද මත පැන් බී සිටි බවට පූර්වනිගමන කෙරේ.
    ඒ සියලු පරිෂණ නිසි ලෙස සිදු කළ බවට පැමිණිල්ල විසින් එනම් පොලිසිය විසින් ඔප්පු කළ යුතුය.

    http://lawpage.lk/category/sri-lank...w-reportslaw-lankan-law-sri-lanka-law-college
     
    • Like
    Reactions: C h o p p e