balapn , uge hora gaanita wihilu kala kiyala, arun dennawa marala thibbe
කුජිතයි.
balapn , uge hora gaanita wihilu kala kiyala, arun dennawa marala thibbe
පස්සෙන් පන්නන් යන්නෙ නැද්ද එකපාරම වෙඩි තියනවද![]()




තඩි බඩවල් එක්ක වැඩේ අමාරුයි තමාuba me passen yanna katha karanawa...un hena amaruwen traffic bike eka kelin karala start kara ganne..bike eka start karala parata gannakota aru gedara idiwi...![]()

ඕනම වාහනයක් අණ නොතකා ධාවනය කරනවානම් පොලිසියට පුලුවන් වෙඩි තියන්න.
දන්න විදියට දෙපාරක් වෙඩි තියන්න පුලුවන්.
මෙතන සීන් එක වෙඩි තිබ්බ පාරට ඌව වැටිලා ඔලුව කොහෙහරි වැදිලා මැරුණ එකනේ.
ඒක කේස් එකක් වෙනවා වෙඩි තිබ්බ එකාට.
ඒ උනාට අණ නොතකා ධාවනය කරනවානම් වෙඩි තියන්න බලය තියනවා.
උට නවත්තන්න තිබ්බනෙ
ගල් ගහපු උන්ටත් වෙඩි තියල මරන්න ඕනෙ හරිනං
කොහෙද රටේ තියෙන්නෙ නපුංසක ආණ්ඩුවක්නෙ. 
අන්න ඒකයි මචන්... උන් හිතන්නේ පොඩි මිනිස්සු උන්ගේ වහල්ලු කියලා... උඹ හිතනවද V8 / TX / BMW වලට ඕකුන් අත දායි කියලා... අනේ සෑර් වැරදීමක් උනේ යන්න කියයි... ශිට්... වෙලාවකට පට්ටම කලකිරෙනවා ලංකාව වගේ රටක් ගැන...
ඔව් ඕකුන් ගැන කියලා වැඩක් නැ..නිතිය හැමෝටම ඒකවිදිහට ක්‍රියත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැ..මුන්ගේ නීතී අපිට වීතරයි..දවසක් මම ට්‍රින්කෝ ගිහින් එද්දී හබරණ දී ඇල්ලුව හයිස්පීඩ් අල්ලලා එක එක ටෝක් දීදී ඉන්නකොට එක පාරටම හිතාගන්නවත් බැරි වේගෙන් වහනයක් ගියා අඩුම තරමේ 150 ටවත් යන්න ඇති ..හිටපු පොලිස් කාරයෙක් විසිල් එකකුත් ගැහුවා.නමුත් එතකොට උ සැහෙන දුරක් ගිහින් ඇත පේනවා රතුලයිට් එකපාරටම මු රිවස් එකේම අවා ..porsche cayenne එකක් මු ශටර් එක පාත්කරලා ඇයි.. කියලා ගේමට වගේ ඇහුව පොලිස් කාරය උඩගියා ..මාත් බලාගන හිටියා සීන් එක ...ඊට පස්සේ පොලිස්ල්කරය කිඋව වේගේ වැඩී නේද මහත්තයා කියලා..අරු කියුවා ..මේවා ගත්තේ වේගෙන් යන්න තාමා හුත්තෝ කියලා එහෙම්මම ගියා...සිද්දීය ඉවරයි මටත් අපහු ලයිසන් එක දීල යන්න කියුවා...
සල්ලි තියන උන් දැක්කම උන්ට ගූ යනවා
කොහොමත් ලංකාවෙ උන්ගෙ මනස හැදිල තියෙන්නෙ සල්ලි බලය තියන එකාට පුක දෙන්නයි
නැති බැරි එකාට පුප්පන්නයි විතරයි


සල්ලි තියන උන් දැක්කම උන්ට ගූ යනවා
කොහොමත් ලංකාවෙ උන්ගෙ මනස හැදිල තියෙන්නෙ සල්ලි බලය තියන එකාට පුක දෙන්නයි
නැති බැරි එකාට පුප්පන්නයි විතරයි




Mamath oya kiyana thana inada 300 m withara durin hitiye. (Katharagama awilla nawathila hitapu thena) siddiya dakapu ayanam kiwe nawathuwata passe kittuwatama gihila wedi thiba kiyala.

පෙරේදා රෑ මම හික්කඩුවේ ගිහින් හයිවේ දාන්න බද්දේගම පාරේ එද්දි නැවැත්තූවා.. මිනිහෙක්ට රෙස්පෙක්ට් කථා කරලා කථා කරන්නවත් දන්නේ නෑ බන්, "තමුසේ බීලා නේද තමුසේ බීලා නේද" ඔහොමයි කථාව... මාව 5ස් පාරක් චෙක් කෙරෙව්වා අල්ල ගන්න.. මහ පොන්න හු@ත්තලා බන්.. තරු ගහපු "ලොක්කා" යැයි කියා ගන්න හද්ද නාකියෙක් ෆකයෙක් හිටියා.. උට තමා පුදුම රුදාව.. කොච්චර නෑ කිව්වත් මූ මාව තියා ගන්න හැදුවේ... අන්තිමේ පොඩි එකා මාව චෙක් කොරෝලා ලොක්කට කිව්වා නෑ සර් බීපු ගඳක් එන්නේ නෑ කියලා යැව්වා.. ඒත් නාකියා මම නගිද්දිත් කියනවා තමුසෙ නම් ඕයි හීනි ශොට් එකක් දාලලු ඉන්නේ... එපා උනා බන් මට... හයිවේ එනකන් මට අප්සෙට් වැඩේට... පොලිසියේ උන් නම් මට පේන්න බෑ බන්...