කත්තාන්කුඩියේ උතුරේ දිගටම රතිඥ්ඥා...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    ඔන්න පටන් ගත්ත ගිය ගමන්. අද ඉඳල ලංකාව විජාතික අනතුරක. ඩූම්ස් ඩේ ඔරලෝසු කැරකෙන්න පටන් ගන්නව. උඹලා නම් සාපයකි 🥰.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බයියන්ගේ විලාපය පටන් ගත්ත
    ඕකුන් දෑන් හතර වටේ නෙලනවා අහුවෙන එකාට මඩ ගහනවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බයියන්ගේ විලාපය පටන් ගත්ත
    ඕකුන් දෑන් හතර වටේ නෙලනවා අහුවෙන එකාට මඩ ගහනවා
    කවුද බන් බයියෝ කියන දේ අහන්නේ
    අර කැලණියේ නයා වත් අපහු ගෙන්න වෙයි :D