රතිඥ්ඥා පත්තු වෙනකොට බල්ලො හිතනවා ඇති තුන්වන ලෝක යුද්දේ ඇවිල්ල කියලා.:(
Candid-B Well-known member Apr 25, 2019 34,983 1 61,055 113 Mother Earth Apr 13, 2024 #1 රතිඥ්ඥා පත්තු වෙනකොට බල්ලො හිතනවා ඇති තුන්වන ලෝක යුද්දේ ඇවිල්ල කියලා. Reactions: poopoo, saja and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 13, 2024 #2 Ow ban Ape ekaa mese yata. Gahi gahi innawa. Reactions: garfieldzz and Candid-B
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Apr 13, 2024 #3 wade kiyanne ballo inna gewal walath රතිඥ්ඥා danawa Reactions: Candid-B
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Apr 13, 2024 #4 හාහා දැන් අවුරුදු ඉවර වෙන්න ලගයි; ඊලගට පෙරහැරේ අලි බේරගන්න තියෙනවා Reactions: allrights, garfieldzz, Candid-B and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 34,983 1 61,055 113 Mother Earth Apr 13, 2024 #5 අපේ පාරේ බල්ලෙක් ඉන්නව. මූ අපේ ගේට්ටුව ගාව තමයි නිදාගන්නනේ. පොර මිසින්ග් දැන් පැය ගාණක්. මේ වෙලාවට වෙනදට කන්න එනවා. රතින්න දාලත් බෑ නොදාත් බෑ.
අපේ පාරේ බල්ලෙක් ඉන්නව. මූ අපේ ගේට්ටුව ගාව තමයි නිදාගන්නනේ. පොර මිසින්ග් දැන් පැය ගාණක්. මේ වෙලාවට වෙනදට කන්න එනවා. රතින්න දාලත් බෑ නොදාත් බෑ.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,694 1 51,525 113 ප*යාගල sorry.com Apr 13, 2024 #6 ape dennagen ekek mesa yata. anik ekaa ukule Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,983 1 61,055 113 Mother Earth Apr 13, 2024 #7 poopoo said: හාහා දැන් අවුරුදු ඉවර වෙන්න ලගයි; ඊලගට පෙරහැරේ අලි බේරගන්න තියෙනවා Click to expand... ඒකට අපේ අලි ජේමිසා ඉන්නවනේ.
poopoo said: හාහා දැන් අවුරුදු ඉවර වෙන්න ලගයි; ඊලගට පෙරහැරේ අලි බේරගන්න තියෙනවා Click to expand... ඒකට අපේ අලි ජේමිසා ඉන්නවනේ.
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Apr 13, 2024 #8 අපිට අනිත් උන් හදන්න බෑ, අපිට අපි හැදිලා අපේ දෙයක් බලාගෙන ඉන්න පුළුවන්. මම සද්ද පුජාව අහන ගමන් හිත හදාගත්තේ අඩුකුලේ ආතල් මට අකැපයි කියලා.
අපිට අනිත් උන් හදන්න බෑ, අපිට අපි හැදිලා අපේ දෙයක් බලාගෙන ඉන්න පුළුවන්. මම සද්ද පුජාව අහන ගමන් හිත හදාගත්තේ අඩුකුලේ ආතල් මට අකැපයි කියලා.
Amila llll Well-known member Jun 19, 2009 6,809 6,365 113 Apr 13, 2024 #9 wena gedaraka ekek ape gedara asse