කතාකරන පින්තූර
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 25, 2017 #2 එහෙම කියන්න එපා මොනා කලත් ඒකාබද්ධ විපක්ශෙ විතරයි රටට ආදරේ අය ඉන්නෙ අනික් පක්ශ වල අය මොන හොඳ දේ කලත් ඒගොල්ලො වැරදියි ඔයත් මේ වගේ ඒව දාන එක නවත්තල ඊලඟ ජනාධිපතිවරණෙන්වත් රාජපක්ශ කෙනෙක් ආයෙ ජනාධිපති කරන්න උදව් කරන්න ඒක තමා නියම දේශප්‍රේමියෙක් නම් කරන්න ඕනෙ
එහෙම කියන්න එපා මොනා කලත් ඒකාබද්ධ විපක්ශෙ විතරයි රටට ආදරේ අය ඉන්නෙ අනික් පක්ශ වල අය මොන හොඳ දේ කලත් ඒගොල්ලො වැරදියි ඔයත් මේ වගේ ඒව දාන එක නවත්තල ඊලඟ ජනාධිපතිවරණෙන්වත් රාජපක්ශ කෙනෙක් ආයෙ ජනාධිපති කරන්න උදව් කරන්න ඒක තමා නියම දේශප්‍රේමියෙක් නම් කරන්න ඕනෙ