කතානායක අවසන් ගමන් යයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    කෝ වලලල නෑනේ. ආදාහනය කරලනේ. එතකොට හම්බ ජනතාවට විතරද වළලන ප්රිවිලේජ් එක හම්බෙන්නේ? 🤔

    අනික විජමුට තිබ්බ අනික් ලෙඩ කියන්නේ නැද්ද බන්, වෙන මිනිස්සු මැරුණම ඒ මිනිස්සුන්ගේ අහවල් ලෙඩේ උත්සන්න වෙලා මැරුණේ කියනවනේ. අවුරුදු 80ක් වෙලත් විජමුට ලෙඩක් තිබිලම නැද්ද? 🤔
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෝ වලලල නෑනේ. ආදාහනය කරලනේ. එතකොට හම්බ ජනතාවට විතරද වළලන ප්රිවිලේජ් එක හම්බෙන්නේ? 🤔

    අනික විජමුට තිබ්බ අනික් ලෙඩ කියන්නේ නැද්ද බන්, වෙන මිනිස්සු මැරුණම ඒ මිනිස්සුන්ගේ අහවල් ලෙඩේ උත්සන්න වෙලා මැරුණේ කියනවනේ. අවුරුදු 80ක් වෙලත් විජමුට ලෙඩක් තිබිලම නැද්ද? 🤔

    walalanne na thama adahanaya karanawa witharai.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝ වලලල නෑනේ. ආදාහනය කරලනේ. එතකොට හම්බ ජනතාවට විතරද වළලන ප්රිවිලේජ් එක හම්බෙන්නේ? 🤔

    අනික විජමුට තිබ්බ අනික් ලෙඩ කියන්නේ නැද්ද බන්, වෙන මිනිස්සු මැරුණම ඒ මිනිස්සුන්ගේ අහවල් ලෙඩේ උත්සන්න වෙලා මැරුණේ කියනවනේ. අවුරුදු 80ක් වෙලත් විජමුට ලෙඩක් තිබිලම නැද්ද? 🤔
    ෆකය කියනව දැක්ක විජමුට වෙන කිසිම ලෙඩක් තිබ්බෙ නෑ තව අවුරුදු 10~15ක් ලස්සනට අදින්ඩ තිබ්බ කියල. 🥴
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ෆකය කියනව දැක්ක විජමුට වෙන කිසිම ලෙඩක් තිබ්බෙ නෑ තව අවුරුදු 10~15ක් ලස්සනට අදින්ඩ තිබ්බ කියල. 🥴
    වි.ජමූ දේශිය ආහර පාන කන බටහිර බෙහෙත් එච්චර බොන්නෙ නැති කොල කැඳ බොන චරිතයක්.ලෙඩක් එහම තියෙන්න විදිහක් නැත.මොලේ නම් ටිකක් මෙන්ටල් වෙලා තිබුනා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ෆකය කියනව දැක්ක විජමුට වෙන කිසිම ලෙඩක් තිබ්බෙ නෑ තව අවුරුදු 10~15ක් ලස්සනට අදින්ඩ තිබ්බ කියල. 🥴
    යා යා මාත් දැක්කා
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වි.ජමූ දේශිය ආහර පාන කන බටහිර බෙහෙත් එච්චර බොන්නෙ නැති කොල කැඳ බොන චරිතයක්.ලෙඩක් එහම තියෙන්න විදිහක් නැත.මොලේ නම් ටිකක් මෙන්ටල් වෙලා තිබුනා.
    පොර ඉස්සර ටීවි එකේ පෝය දවසට එහෙම ලොකු බන කතා කියනව මතකයි..වැදගත් විදියට ඉන්ඩ ඇති කියල හිතනව.
     
    • Like
    Reactions: asylum