කූඨ ලේඛන ඉදිරිපත් කරලා තියනවද ඉතිං ? මුකුත්ම ලේඛණයක් ඉදිරිපත් කරලා නෑනේද ?උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
ඔව් යකෝ ඉතිහාසේ කෙටිම කතානායක නේ..අපේ කෙටි කතානායක![]()
නලින්ද ජයතිස්සයා දනින් ඉහලට ගන්නේ නෑ කියලා උද්ධච්ච වෙලා බෙරිහන්අලුත් දේශපාලන සංස්කෘතියෙන් පුලුවන් ඔතනට වෙනකන් විතරලු .![]()
අලුත් දේශපාලන සංස්කෘතියෙන් පුලුවන් ඔතනට වෙනකන් විතරලු .![]()
පට්ට.
නියම ආදර්ශයක්
බලපල්ලා කමෙන්ට්
නාමයෝජනා... ආචාර්ය අශොක රන්වල කියලා තිබ්බොත් ඒක කූට ලේකනයක් වෙනවා...කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද?
මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනව කියලා මානව හිමිකම් නඩුවක් දාන එක.
සිරා බන්.. මුන්ට තදියමඇත්තටම උපාදියක් තියනවලු එක දුන්න institute එකෙන් එක තාම දීල නැලු , පරක්කු වෙනවලු දෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව
නෑ යකෝ ප්රින්ට් කරන තැන ටොනර් එක ගිහිල්ලාසිරා බන්.. මුන්ට තදියම![]()
ජපානෙ වැඩ පරක්කුයි කියලා කියන්නෙඇත්තටම උපාදියක් තියනවලු එක දුන්න institute එකෙන් එක තාම දීල නැලු , පරක්කු වෙනවලු දෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව
ලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
ඕක නෑ බන්.... ජපානේ ඔය කැම්පස් එකේ ඔය ෆැකල්ටියෙන් ඩොක්‍රේට් එකක් ගන්න ම් එස් සී තියෙන්න ඕනේ. මූ වැඩකරේ කාර්මික ශිල්පි තනතුරේ..ලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.
මං හිතුවේ උපාධි සහතිකේ මග එනගමන් කියලාලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.
තාඹුගලගෙයි රංවලගෙයි වෙනසක් කියපන්කො @shenat , රංවල උඹේ අම්මත් එක්ක බුදියගත්තු එක ඇරෙන්න.