කතානායක කමෙන් ඉල්ලා අස්වුනා... එතකොට හරිද...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.​

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.​

    කූඨ ලේඛන ඉදිරිපත් කරලා තියනවද ඉතිං ? මුකුත්ම ලේඛණයක් ඉදිරිපත් කරලා නෑනේද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ කෙටි කතානායක 😁
    ඔව් යකෝ ඉතිහාසේ කෙටිම කතානායක නේ..

    අලුත් දේශපාලන සංස්කෘතියෙන් පුලුවන් ඔතනට වෙනකන් විතරලු . 🥱
    නලින්ද ජයතිස්සයා දනින් ඉහලට ගන්නේ නෑ කියලා උද්ධච්ච වෙලා බෙරිහන්
    ------ Post added on Dec 13, 2024 at 7:36 PM
     
    • Haha
    Reactions: KDH

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    තාඹුගලගෙයි රංවලගෙයි වෙනසක් කියපන්කො @shenat , රංවල උඹේ අම්මත් එක්ක බුදියගත්තු එක ඇරෙන්න.
     
    • Haha
    Reactions: KDH

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    55srtr54354d-jpg.243494
     
    • Haha
    Reactions: silent one

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද?

    මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනව කියලා මානව හිමිකම් නඩුවක් දාන එක.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    උබලට වයිරයක් තිබ්බට එහෙම වැරද්දක් වෙලා නෑ. මෙතන තිබ්බෙ එතිකල් ප්‍රශ්නයක්, මොකද ඔය පට්ටම පාවිච්චි කරලා අපරාදයක් කරල නැත්නම් එහෙම එහෙම නීති ක්‍රියාත්මක වීමක් නෑ. මේක හොද දෙයක් ඒක ප්‍රශංසා කරපන් මස් රාත්තලම කන්න හදන්නෙ නැතුව
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇත්තටම උපාදියක් තියනවලු එක දුන්න institute එකෙන් එක තාම දීල නැලු , පරක්කු වෙනවලු දෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව
     
    • Haha
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද?

    මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනව කියලා මානව හිමිකම් නඩුවක් දාන එක.
    නාමයෝජනා... ආචාර්ය අශොක රන්වල කියලා තිබ්බොත් ඒක කූට ලේකනයක් වෙනවා...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    ඇත්තටම උපාදියක් තියනවලු එක දුන්න institute එකෙන් එක තාම දීල නැලු , පරක්කු වෙනවලු දෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව
    සිරා බන්.. මුන්ට තදියම 😁
     
    • Haha
    Reactions: Asmodeus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඇත්තටම උපාදියක් තියනවලු එක දුන්න institute එකෙන් එක තාම දීල නැලු , පරක්කු වෙනවලු දෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව
    ජපානෙ වැඩ පරක්කුයි කියලා කියන්නෙ
     
    • Haha
    Reactions: Dr.Amdan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.​

    ලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.
     
    • Like
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.
    ඕක නෑ බන්.... ජපානේ ඔය කැම්පස් එකේ ඔය ෆැකල්ටියෙන් ඩොක්‍රේට් එකක් ගන්න ම් එස් සී තියෙන්න ඕනේ. මූ වැඩකරේ කාර්මික ශිල්පි තනතුරේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,663
    113
    රූකඩ රාජ්ජේ
    අපරාදේ අස් උනේ … හොද හොද ආතල් ටිකක් බලාගන්න තිබුනා හිටියනම්

    ලියුම හොඳට කියවලා බලපන්, මූ කියන්නෙ මූට ඔප්පු කරන්න ඩොකුමන්ට් ටික හොයන්න තව වෙලාව ඕනා කියලා. මූ හදන්නේ ශෙප් එකේ මාරු වෙන්න. මූගෙ කලින් රස්සාවෙදි මූ ඔය බොරු ඩිග්‍රී එක පෙන්නලා increment/promotion ගත්තද? ගත්තානම් මූව හිරේ දාන්න ඕනා හොර වේසිගෙ පුතාව.
    මං හිතුවේ උපාධි සහතිකේ මග එනගමන් කියලා
    ------ Post added on Dec 13, 2024 at 7:55 PM

    ඇයි මේ මනුස්සයට සහතිකේ දෙන්න පරක්කු කරන්නේ ජප්පෝ … waseda university එකයි වැරදි …
    ------ Post added on Dec 13, 2024 at 7:58 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    තාඹුගලගෙයි රංවලගෙයි වෙනසක් කියපන්කො @shenat , රංවල උඹේ අම්මත් එක්ක බුදියගත්තු එක ඇරෙන්න.

    තාඹුගල උබේ අප්පා 😹
    රංවල උබේ අම්මගෙ හොර මිනිහා

    උබව හම්බවෙන්න ඔන්න මෙන්න තියලා රංවලයා හොද බඩු පාරක් යවලා උබෙ අම්මගෙ හුත්ත අස්සෙ. කැරි නාගෙනලු උබ ඉපදුණේ 🙈

    ඔන්න වෙනස. වෙනස සැපද? 😹
     
    • Dislike
    Reactions: 2osama