කතානායක නිවසේ බජට් පාටිය!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607916334289.png
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සර් හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ,
    මට තියෙන ප්‍රශ්නේ ඇයි බන් බජට් එකට ඔච්චර පාර්ටි දාන්නෙ, පාර්ලිමේන්තුවෙත් කැන්ටින් එකේ ටී පාර්ටියක් එදාට , තව කතානායක නිවසේ මොන ලබ්බටද තියන්නේ... දැන් කියන්න එපා ඒක සම්ප්‍රධාය අනම් මනම් කියලා. මොන ලබ්බටත් යන්නෙ අපේ සල්ලි නේ .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඕකට ලපයිය ගිහින්ද ?? ලපයියට ඕව පේන්නෙ නැද්ද ???
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අනික දැන් ඉන්න කතානායක ආණ්ඩුවට අදින ඇදිල්ල බලාන්කෝ බං..කලින් හිටිය කරූවත් චමල්වත් ඔච්චර ඔහොම තමන්ගෙ පැත්තට කතාකරේ නෑ..දැන් ඉන්නෙ නම් මහා ගොබ්බ මූසලයෙක්..අප්පිරියයි 🤮
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mona pakshayak awath samanya minihawa modaya karala un sapa windinawa, hamadama minisunwa modaya karana ekamai wenne, saba nayakayek kawdawath apita hambennne na, aduma gane minissu ekathu wela mona hari karanna one mekata. minissuth pata paksha badagena dangalanawa,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ගෝටා ජනපති, මහින්ද අගමැති, කතානායන චමල් උනා නම් මෙහෙම වෙන්නෑ අපේ හාන්දුරුවනේ