කතානායක වෙන්න සුදුසු කවුද?

කතානායක වෙන්න සුදුසු කවුද?

  • Bimal Rathnayaka

    Votes: 32 21.3%
  • Lal Kantha

    Votes: 28 18.7%
  • Sunil Handunneththi

    Votes: 5 3.3%
  • Dinesh Gunawardana (සිලින්ඩරේ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Ranjith Maddumabandara (සජබ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Shanakian Rasamanikyan

    Votes: 18 12.0%
  • Vijitha Herath

    Votes: 9 6.0%
  • Samantha Vidyarathna

    Votes: 11 7.3%
  • Nihal Galappaththi

    Votes: 23 15.3%
  • වෙනත්

    Votes: 14 9.3%

  • Total voters
    150

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කතානායක වෙන්න සුදුසු කවුද? ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕන නේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    සාමාන්යෙන් කතා නායක වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය ගැන දන්න ටිකක් පරණ එකෙක්. JVP එකේ එහෙම එකෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සාමාන්යෙන් කතා නායක වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය ගැන දන්න ටිකක් පරණ එකෙක්. JVP එකේ එහෙම එකෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.

    Ehema set ekak thamai poll ekata damme. Kalin manthrila wela hitapu un 10-15 innawa.

    සරෝජා පොල්‍ රාජ්

    Kalin parliment indala nathi hinda amaru wenne nadda wade?
    ------ Post added on Nov 15, 2024 at 11:14 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔතන ලොකු ජෙප්පෝ ටික වැදගත් ඇමතිකම් වලට ඉතුරු කර ගන්නත් එපයි

    Ekath aththa. Habai aluthma ekek dannath baha okata. Ehenan wipakshe ekek thamai danna wenne.

    Kabir, Imithiyas (list eken awoth) wage unuth hondai.
     
    • Like
    Reactions: pasansnoop

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සාමාන්යෙන් කතා නායක වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය ගැන දන්න ටිකක් පරණ එකෙක්. JVP එකේ එහෙම එකෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.
    නිහාල් ගලප්පත්ති ඉන්නවා, පොරට තමයි හම්බවෙනවා කියලා කියන්නේ බලමු 🙄
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මන් දැක්ක සුමන්තිරන් ට එයි කියල කට්ටිය කියනව,ඊටපස්සෙ නිහාල් ගලප්පත්ති, කෝමහරි පරණ ඩයල් එකක් තමා එන්නෙ ඉතින්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මන් දැක්ක සුමන්තිරන් ට එයි කියල කට්ටිය කියනව,ඊටපස්සෙ නිහාල් ගලප්පත්ති, කෝමහරි පරණ ඩයල් එකක් තමා එන්නෙ ඉතින්

    Sumanthiran gedara. Pora chanden paraduna.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමාන්යෙන් කතා නායක වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය ගැන දන්න ටිකක් පරණ එකෙක්. JVP එකේ එහෙම එකෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.

    bsURhyd.png

    රනිල් තමයි සුදුසුම කෙනා...
    අත්දැකීම ගොඩක් තියන පරිනක කෙනා....