කතාවක් හදමු...

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නිට්ටැ පකයෙක් මාව හිරුවා කියාගෙනහ් කසුන් එලියට පනිද්දිලු දැක්කේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,823
    1
    60,621
    113
    Mother Earth
    කොරෝනා නිසා දැන් මේ පොත විකිණෙනවා අඩුයි. ඇම්. ඩී ගුණසේන එකෙන් මට කෝල් කරල ඇහුවා ඇයි මේකට ISBN (International Standard Book Number) එකක් ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා ගොඩක් කට්ටිය එකතු වෙලා ලියපු එකක් නිසා එහෙම ගන්න බෑ කියලා. ඔයාලත් PDF එක ඩවුන්ලෝඩ් කරලා නිවාඩු පාඩුවෙ බලන්න. ජීවිතේට ගන්න ඕන දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා.