මහා කතා වස්තුව දොරට වැඩුම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    මේ පොත මම ඇතුළු අපේ එළකිරි කතෘ මණ්ඩලය විසින් දුක් විඳලා අවසානෙදි පොත නිකුත් කරන්න පුළුවන් වුණා. ඇත්තටම මාස 6ක් වගේ දීර්ඝ කාලයක් යයි කියල හිතුණට ඇත්තටම අපේ කැපවීමෙන් සහ ධෛර්යෙන් අපිට දවස් 6ක් වගේ කෙටි කාලෙකින් හොඳ පොතක් ලියන්න හැකි වුණා. අපේ කතෘ මණ්ඩලයට කරන්ට් එක නැති වෙලාවට කුප්පි ලාම්පුවෙනුත් එළිය අරන්, පෑනෙ තීන්ත ඉවර වුණු වෙලාවට පැන්සල් කොටේකිනුත් ලියල ලියල කොහොම හරි කතාව ලියල ඉවර කරන්න පුළුවන් වුණා. පොත සාර්ථක වෙන්න පළමු කරුණ හැටියට මම දකින්නෙ අපේ කතෘ මණ්ඩලය අති දක්ෂ කම. එකිනෙකාගෙ අදහස් එකතු කරලා එක කතාවක් හදනවා කියන්නෙ මම හිතන්නෙ සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් ඔයාලත් අපේ කතාව කියවල බලන්න කියල මම ආරාධනා කරනවා.
    මේ කතාවේ කතා මූලාශ්‍රය(කතාව හැදුනහැටි) නැරබීම සඳහා පහළ ලින්කුවෙන් පිවිසෙන්න.
    https://elakiri.com/threads/කතාවක්-හදමු.1937050/page-36#post-25424074

    disclaimer - can be inappropriate for those who under 17 (age).
    වියාචනය - අවුරුදු 17ට අඩු තැනැත්තන් සදහා කතාව නොගැළපීමට ඉඩ ඇත.
    කතාවේ පරුෂ වචන අන්තර්ගත වේ.

    කතෘ මහතුන් අතින් නිර්මාණය වූ අවසාන කතාවේ ඩිජිටල් කොපිය පරිශීලනය සඳහා පහත ඇති PDF ගොනුව බාගත කර ගන්න. (209KB)
    white-down-pointing-backhand-index_1f447.png
     

    Attachments

    • maha EK katha wasthuwa.pdf
      209.9 KB · Views: 435
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කථා වස්තුව කියලා වෛරස් එහෙම බෙදන්න එපා
     
    • Like
    Reactions: Candid-B

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සා හරිම සෝක්. සමාජය දිහා වෙනස්ම දෘශ්ටි කෝනෙකින් බලලා ලියලා තියෙන ස්ටෝරි එකක්. අපි මේක සන්නස්ගල ප්‍රකාසන මන්දිරේට දීල පබ්ලිශ් කරෝමු.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    කතෘ කෙනෙක් විදිහට සතුටුයි නේහ් ?✍
    කථා වස්තුව කියලා වෛරස් එහෙම බෙදන්න එපා
    මොන වෛරස් ද බන්. PDF එකක් තියෙන්නෙ. Elakiri එකේමයි host කරල තියෙන්නෙ. :-)
    අද ලියපු කෙවින්ගෙ කතාව දාල නෑ :angry:
    එතකොටත් ප්‍රින්ට් එකට දාල ඉවරයි බන්. 8-)
    සා හරිම සෝක්. සමාජය දිහා වෙනස්ම දෘශ්ටි කෝනෙකින් බලලා ලියලා තියෙන ස්ටෝරි එකක්. අපි මේක සන්නස්ගල ප්‍රකාසන මන්දිරේට දීල පබ්ලිශ් කරෝමු.
    සිරාවට මරු අයිඩියා එක. සන්නස්ගලගෙ email එකක් දන්නවා නම් එවපන්. අපි දාල බලමු.
    :p කතාවෙ උබේ නමත් තියෙනවා. දැක්කද ?
     
    • Love
    • Like
    Reactions: AVES and Tharaka_x

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    තෑන්ක්ස් බෝයිස්. කවුරු හරි මට උපුල් ශාන්ත සන්නස්ගලගෙ email එක හොයල දෙන්නකො. මේක ඌට Email කරල බලන්න ඕන. මම නෙට් එකේ බැලුවා. හම්බුනේ නෑනේ. 8-)
     
    • Haha
    Reactions: Dr.Amdan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    වචනෙකින් හරි දායක්වුනු කතෘවරුන්ට කතෘ භාගය දියන්.
    විකිණුවෙ නෑනෙ බන්. පින් පිණිස නොමිලේ බෙදා හැරියෙ. බලමු අපි උපුල් ශාන්ත සන්නස්ගලට මේ පොත Email කරල publish කරල ඒකෙන් ලාභයක් ආවොත් කතෘ භාගය දෙන්න පුළුවන්. මට උපුල්ගෙ Email එක හොයල දියන්කො. ✍
     
    • Haha
    Reactions: windows_ubuntu

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    විකිණුවෙ නෑනෙ බන්. පින් පිණිස නොමිලේ බෙදා හැරියෙ. බලමු අපි උපුල් ශාන්ත සන්නස්ගලට මේ පොත Email කරල publish කරල ඒකෙන් ලාභයක් ආවොත් කතෘ භාගය දෙන්න පුළුවන්. මට උපුල්ගෙ Email එක හොයල දියන්කො. ✍
    [email protected]
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙම නැ !
    හරිම හැගුම්බර මොහොතක් !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    තෑනික්ස් චානි. මම Email එක යැවුවා. අපි බලමු එයා ඒක කියවල ප්‍රතිචාර දක්වයි. මේ තියෙන්නෙ මම යවපු Email එක. ඔයාලටත් පෙන්නන්න එපැයි. අපි බලන් ඉමු එයා රිප්ලයි
    එකක් දානකන්.

    email.png
     
    • Haha
    Reactions: Tharaka_x

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තෑනික්ස් චානි. මම Email එක යැවුවා. අපි බලමු එයා ඒක කියවල ප්‍රතිචාර දක්වයි. මේ තියෙන්නෙ මම යවපු Email එක. ඔයාලටත් පෙන්නන්න එපැයි. අපි බලන් ඉමු එයා රිප්ලයි
    එකක් දානකන්.

    View attachment 80460
    එලම වැඩේ. මේක පබ්ලිශ් කලොත් හිට් එකක් වෙනවා ශුවර්. අර මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස එහෙම ඊරිසියාවෙ පැලෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    එලම වැඩේ. මේක පබ්ලිශ් කලොත් හිට් එකක් වෙනවා ශුවර්. අර මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස එහෙම ඊරිසියාවෙ පැලෙයි.
    අනිවා ඩෙෆා මචන්. අද කාලෙ කොල්ලො කියවන්නෙ මේ වගේ ශෛලියකට ලියපු පොත් තමයි. මම හිතන්නෙ තරුණ පරපුර වැඩිපුර මේ පොත් කියවයි. 🤝
     
    • Haha
    Reactions: Tharaka_x and AVES