කතාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image



    තමන්ට එච්චර නුහුරු නුපුරුදු දේවල් ලැබෙද්දී මිනිස්සුන්ට ඒවා දරාගන්න අමාරු වෙනවා, ඒක ධනය, බලය, තනතුර මොකක් උනත් වෙන්න පුළුවන්.
    තමන්ට ඒ දේවල් අළුත් නිසා ඒවාට අළුතෙන් අනුගත වෙන්න අළුතෙන් මහන්සි වෙනවා.
     
    • Like
    Reactions: proceso

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    //ඕකෙ භයානකම තත්වේ වෙන්නෙ ඔය වගේ අඩියෙන් අඩිය නෑවිත් එක පාරට උඩින් ඇවිත් රටේ ලොකු ලොකු තනතුරු වලට පත් වුනාම තමයි. එතකොට එයාල දන්න කියන ගැලපෙන නොගැලපෙන ඔක්කොම වැඩ දාලා තමන් තමයි පොර කියලා පෙන්නන්න හදනවා. එයාල ඒ තනතුරට අනුගත වෙන්න දරන ඒ උත්සාහය බලන් ඉන්න අයට ඇත්තටම විහිළුවක් ඉතින්.//

    මේ වගේ උනාම කෙලවෙන්නේ මුළු රටටමයි.
     
    • Like
    Reactions: Ryan08

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl: ඔහොම උන් ඉන්නව හැමතැනම.. ඔය වගේ උන් හැදෙන්නෙ සමාජෙන්ම නෝන්ඩි කාලා චාටර් වෙලාමතමයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇති එකාට නැති වුණාමත් පිස්සු නැති එකාට ඇති වුණාමත් පිස්සු