කතා කරන පින්තූර

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කතා කරන පින්තූර

    22154422_10208187566887383_4041534827575417015_n.jpg


    අරන් යන්න කලින් එක පාරක් මූණ බලන්න දෙන්න කියලා කියන්න ඇති..

    ඒ බලන බැල්ම,

    ගරාවැටුනු බිත්ති හතර ඇතුලේ පුලුවන් විදිහට ගෙවපු ජීවිතේ අද ඉදන් තනියම නේද ගෙවන්න වෙන්නේ කියල හිතෙන්න ඇති..

    බලා සැනසෙන්නවත් ඔයාගේ පිණ්තූරයක් නෑ මංලග කියලා හිතෙන්න ඇති..

    මේ මම ඔයාව දකින අන්තිම පාර නේද කියලා හිතෙනකොට ඒ හිතට මොනා හිතෙන්න ඇද්ද

    -FACEBOOK -
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුරුදු ගානක් එකට ඉදලා ජිවිතේ සැප දුක එකට බෙදාගෙන ආ ගමන
    අදින් නිමයි කියල හිතෙන කොට
    ආයේ මුණගැහෙන්නේ නැතුව දකින්නේ නැතුව නුබේ මුහුණ දකින්නේ නැතුව
    තනියම තව අවුරුදු ගානක් මම ගෙවන්ඩ ඕනේ නුබ නැතුව
    කියල හිතෙද්දි මාවත් නුබ එක්කම අරන් පලයන් කියල හිතෙන්ඩ ඇති :(:(:(
     
    • Like
    Reactions: Fox C2

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාත් කවුරුත් නැ වගේ. හැබැයි අතාත්විකයි. ඔය වගේ ඇදුමක් ඇදගෙන ඉන්නේ නැනේ මිය ගිය කෙනාගේ නොනා
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කාත් කවුරුත් නැ වගේ. හැබැයි අතාත්විකයි. ඔය වගේ ඇදුමක් ඇදගෙන ඉන්නේ නැනේ මිය ගිය කෙනාගේ නොනා
    ඔය මිනි පෙට්ටියයි වටපිටාවයි බලලා කොහොමද බන් කියන්නෙ ඔය මනුස්සයට සුදු ඇඳුමක් ගන්නවත් සල්ලි ඇති කියල.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය මිනි පෙට්ටියයි වටපිටාවයි බලලා කොහොමද බන් කියන්නෙ ඔය මනුස්සයට සුදු ඇඳුමක් ගන්නවත් සල්ලි ඇති කියල.
    ඒකත් ඇත්ත... ජිවිතේ තමා.. :sorry::sorry::sorry:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    දෑස් කවුළුපත් පළා කඳුලු කැට
    වෑහෙද්දී මගේ දෑස් අඟින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නැති සමුගෙන කවුරුත්
    ඔබේ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඇත් නෙවේමැයි ඒ සුවඳින්...
     
    • Like
    Reactions: Rusiru2008

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    පට්ටම අවුල් ගියා...:sorry::sorry: දුප්පත් වුනත්, පෝසත් වුනත් හැමෝටම සමීපතමයන් වෙන්වීමේ වේදනාව අන්තිමේදි විදින්න වෙනව.:sorry:
     
    • Like
    Reactions: Rusiru2008